1. 50KG

    Paycorp

    කොච්චර දවසක් යනවද මචන් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්නේ බෑන්ක් එකවුන්ට් එකට
  2. 50KG

    Paycorp

    Paycorp Payment Gateway එක හොඳයි ද බන් . Paycorp පාවිච්චි කරනන් අය ඉන්නවද ?
  3. 50KG

    පාර්ලිමේන්තුව

    පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව නෙයිනාගේ බූරු පිටියක් සේ සලකන වීරවංශට දඬුවම් දීමට පෙර… කාලයෙන් කාලයට මිනිසුන්ගේ ජීවිත අවබෝධය විවිධ හැඩ තල ගන්නේය. කිසිදු ධර්මයකට කාලයේ ගමන ඉදිරියේ නො වෙනස්ව පැවතිය නොහැක. මහ පොළොවේ යතාර්ථය එයයි. මේ සිද්ධාන්තය දේශපාලනයටද අදාලය. කලෙක දී මෙරට ජනයා තිස් වසරක...
  4. 50KG

    කපුවෝ

    බලාපල්ලා දේවාලවල කපුවෝ සල්ලි එකතු කරන්නේ මෙහෙමයි . https://www.facebook.com/babeddo/videos/1765092080270766
  5. 50KG

    කුජීත_අනුර_කුමාර

    කුජීත_අනුර_කුමාර අනුර කුමාර දිසානායකගේ කතාව කුජීතයි විමල් වීරවංශගේ මවත් සොහොයුරියත් මානසික රෝගීන් බවත් ඔවුන් දෙදෙනාම අංගොඩ මානසික රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයකදී පවසා තිබේ. මෙය කිසිසේත්ම පිළිගතහැකි නොහැකි මානසික රෝගීන්ට...
  6. 50KG

    කාන්තා_අතවර

    මේ කාන්තා සහ ළමා අතවරවලට වග කියන්න ඕනේ අපි මහා ලොකුවට හිතන් ඉන්නේ අපේ අග්‍ර ගනයේ සංස්කෘතිය.
  7. 50KG

    කාන්තා_අතවර

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා, කාන්තාව හා අතවර "මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?" බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ...
  8. 50KG

    සිංහරාජයේ_මාර්ටින්_මාමා

    මාර්ටින් මාමව මට හම්බ උනේ 1993 දී. ඒ දවස් වල අපි පවුලේ කට්ටිය ට්‍රිප් එකක් ගියා සිංහරාජය බලන්න. ගයිඩ් විදිහට ආවේ මාර්ටින් මාම. එදවස් වල එයා ගොඩක් දේවල් අපිට කියලා දුන්න. එක වෙලාවක සිංහරාජ වනය මැදින් සිංහ ගල වෙත යන අතරතුර පාරේදී මාව ලිස්සල වැටෙන්න ගිහින් පොඩි පඳුරක් අල්ලා ගත්තා. මීවන...
  9. 50KG

    සල්ලි_උපයමු

    ලසන්තගෙන් නවකයින්ට උපදේශයක්. Chat එකට එන ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, කොච්චර මහන්සි උනත් තවම ගොඩ ගියේ නෑ කියන එක. හැබැයි විස්තර අහල බැලුවම එක්කෝ ඇත්තටම මහන්සි වෙලා නෑ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ වැරදි දේකට. ගොඩ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහන්සි වෙන තරම අනුව විතරක්ම නෙමෙයි...
  10. 50KG

    සිංහරාජයේ_මාර්ටින්_මාමා

    සිංහරාජයේ_මාර්ටින්_මාමා සිංහරාජය වෙනුවෙන් කැපවුණු නිලනොලත් මහාචාර්යවරයා දැනට දශක පහ හයකට පෙර අඩි පාරක්ව පැවති වනමග අද කාපට් මාර්ගයකි. එදා ගැමියෙකු වනමං මැදින් නගරය බලා ගියේ ලෙඩකට බෙහෙතක් ගැනීම සඳහා පමණි. ඒ මග අද හමුවන්නේ පිම්මේ දුවන තේ දළු ලොරිය නැතිනම්, වෙට්ටු දමමින් ඉගිලෙන ත්‍රී රෝද...
  11. 50KG

    නින්ද_යන්නේ_නැහැ

    දැන් කෑම එක ආවා. චෝප්සි නුඩ්ල් එකක්.අසනීපෙ හින්ද කාගන්න බැහැ බන්.තව ටිකක් කල ෆ්‍රිජ් එකේ දාල උදේට කනවා.
  12. 50KG

    නින්ද_යන්නේ_නැහැ

    මටත් හිතෙනවා. කෙල වෙලා දවස් ගණනාවක් ඇඳට උනොත් අනාත වෙනවා.
  13. 50KG

    නින්ද_යන්නේ_නැහැ

    ඔව් සාමානයෙන් මම නිදියනකොට පාන්දර 3 වත් වෙනවා. එකේ පුරුද්දටද මන්ද නින්ද යන්නේ නැහැ.
  14. 50KG

    නින්ද_යන්නේ_නැහැ

    දවල් පිසා එකක් කෑවා . දවල් කාල දැන් කන්න බැරි නිසා නුඩ්ල් එකක් ඕඩර් කලේ. කඩේට ගිහින් කෑම එකක් ගන්නවත් පන නැහැ බන් අද. උන ගන්නවා. ඔව් ගත්තා. ඔකොම බිලා ඉන්නේ. හුමලෙත් ඇල්ලුවා. දැන් උන ගන්නවා බන්. මේ මගුල දැන් දවස් දෙකක් වෙනවා.
  15. 50KG

    නින්ද_යන්නේ_නැහැ

    නින්ද_යන්නේ_නැහැ නින්ද යන්නේ නැහැ බන්. රෑට කෑවේ නැහැ. හෙම්බිරිස්සාව හැදිලා හුස්ම අල්ලන්න බැහැ. ඒ අස්සේ බඩගින්නක් හැදුනා. චයිනිස් ඩ්‍රැගන් එකෙන් නුඩ්ල් එකක් ඕඩර් කළා. එකට පැයක් යනවලු. ඔන්න ලංකාවේ ඩිලිවරි වල කාර්යක්‍ෂමතාවය. මොනා කරන්නද 11.45 වෙනකම් වත් ඉන්න වෙනවා.
  16. 50KG

    ශානි ගේ ගණනන්

    මේකි කියන කතාවලත් ඇත්තක් තියනවා.
  17. 50KG

    ‘83 කළු ජූලියේ ඔබ නොදුටුවා විය හැකි අඳුරු ඡාය&

    බිහිසුණු මතකයක්. මේ කාලකන්නි අහිංසක දමිළ මිනිස්සුන්ව මරල දේපල කොල්ල කාලා ගිනිතියලා කරපු විනාශය නිසා තමයි LTTE එක ශක්තිමත් උනේ. අපිට උනත් කවුරු හරි මෙහෙම කලොත් කොච්චර ආවේගයක් වේදනාවක් එනවද. තමන්ගේ පවුල් වල අම්ම තාත්තා සහෝදර සහෝදරියන් මරපුවවම කොච්චර ආවේගයක් එනවද . දෙමල මිහිහගත් හොඳ මිනිහා...
  18. 50KG

    අඩෝ මට cancer එකක්ද බන්?

    කෑම කොටස් රැඳිලා තියන එකක් නොවෙයි මචන්. ඔය සුදු පාටට තියෙන්නේ බැක්ටීරියා වලින් අසාධනය වෙලා හැදිච්ච එකක්. ඕක කොට්න් බඩ් එකකින් වගේ තද කරාම එලියට එනවා. පට්ටම ගඳක් තියෙන්නේ. ඕව උගුරේ තියනකොට කටත් ගඳ ගහනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඇන්ටි බයෝටික්ස් අරන් බීපන්. දවසට දෙවරක් විතර ලුණු වතුරෙන් උගුර කට...
  19. 50KG

    We're flying to New York

    ජර්මන් ලුෆ්තන්සා ගුවන් සමගම විසින් කරන ලද අග්‍රගණ්‍යයේ නිර්මාණයක්. අනිවා බලපන්. -IbS9JzUCnQ

    No contents