මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවේ පහුගිය දවස් වල ත්‍රෙඩ්ස් දෙකක්ම ගියා කොලබ ඉන්න එක එක ආකාරයේ වංචා කාර හිගන්නෝ ගැන.
උබල දන්නවද නුගේගොඩ ඇබුල්දෙනියේ කීල්ස් සුපර් මාර්කට් කාර් පාර්ක් එකේ ඉන්නවා අම්මා කෙනෙකුයි දුවෙකුයි හඳුන්කුරු විකුණන. අම්මට වයස 45 වගේ ඇති. දුවට වයස 10 වගේ ඇති. මෙයාල දෙන්න දන්න...