නින්ද_යන්නේ_නැහැ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නින්ද_යන්නේ_නැහැ

නින්ද යන්නේ නැහැ බන්. රෑට කෑවේ නැහැ. හෙම්බිරිස්සාව හැදිලා හුස්ම අල්ලන්න බැහැ. ඒ අස්සේ බඩගින්නක් හැදුනා.

චයිනිස් ඩ්‍රැගන් එකෙන් නුඩ්ල් එකක් ඕඩර් කළා. එකට පැයක් යනවලු. ඔන්න ලංකාවේ ඩිලිවරි වල කාර්යක්‍ෂමතාවය. මොනා කරන්නද 11.45 වෙනකම් වත් ඉන්න වෙනවා.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පැයකින් ඔ්ක හදලා චීනෙ ඉදන් ගේනවා කියන එකත් ලොකු දෙයක්නෙ :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නින්ද යන්නේ නැහැ බන්. රෑට කෑවේ නැහැ. හෙම්බිරිස්සාව හැදිලා හුස්ම අල්ලන්න බැහැ. ඒ අස්සේ බඩගින්නක් හැදුනා.

    චයිනිස් ඩ්‍රැගන් එකෙන් නුඩ්ල් එකක් ඕඩර් කළා. එකට පැයක් යනවලු. ඔන්න ලංකාවේ ඩිලිවරි වල කාර්යක්‍ෂමතාවය. මොනා කරන්නද 11.45 වෙනකම් වත් ඉන්න වෙනවා.

    බෙහෙත් ගත්තද?
    සිද්ධාලේප ටිකක් දාලා හුමලේ අල්ලපන් මචන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ යකෝ 10ට නිදාගන්න ගිහිංද නින්ද යන්නෑ කියන්නෙ :rofl: තෝත් මොන වැඩේ තිබ්බත් 10 ට බුදියන එකෙක්ද :rolleyes: photoshop වලිං මොනා හරි කරපං කෑම එක එනකං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113

    බෙහෙත් ගත්තද?
    සිද්ධාලේප ටිකක් දාලා හුමලේ අල්ලපන් මචන්
    dehi kola thamayi hondama mata nam. siddhalepa mata hariyanne na. axe oil hondayi.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    genna ganinko pizza ekak e gaanama ne. 30 mins max.

    දවල් පිසා එකක් කෑවා . දවල් කාල දැන් කන්න බැරි නිසා නුඩ්ල් එකක් ඕඩර් කලේ. කඩේට ගිහින් කෑම එකක් ගන්නවත් පන නැහැ බන් අද. උන ගන්නවා.

    බෙහෙත් ගත්තද?
    සිද්ධාලේප ටිකක් දාලා හුමලේ අල්ලපන් මචන්

    ඔව් ගත්තා. ඔකොම බිලා ඉන්නේ. හුමලෙත් ඇල්ලුවා. දැන් උන ගන්නවා බන්. මේ මගුල දැන් දවස් දෙකක් වෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දවල් පිසා එකක් කෑවා . දවල් කාල දැන් කන්න බැරි නිසා නුඩ්ල් එකක් ඕඩර් කලේ. කඩේට ගිහින් කෑම එකක් ගන්නවත් පන නැහැ බන් අද. උන ගන්නවා.

    ඔව් ගත්තා. ඔකොම බිලා ඉන්නේ. හුමලෙත් ඇල්ලුවා. දැන් උන ගන්නවා බන්. මේ මගුල දැන් දවස් දෙකක් වෙනවා.

    influenza da danne na puthe
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ යකෝ 10ට නිදාගන්න ගිහිංද නින්ද යන්නෑ කියන්නෙ :rofl: තෝත් මොන වැඩේ තිබ්බත් 10 ට බුදියන එකෙක්ද :rolleyes: photoshop වලිං මොනා හරි කරපං කෑම එක එනකං

    ඔව් සාමානයෙන් මම නිදියනකොට පාන්දර 3 වත් වෙනවා. එකේ පුරුද්දටද මන්ද නින්ද යන්නේ නැහැ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    Pizza එක රවුම්ද ත්‍රිකෝණ හැඩේද?
    IMG_1368.JPG