1. 50KG

    යකින්නියක+ 21

    මේක කොහෙවත් නැහැ. පොඩ්ඩක් ඉඳපන් තවම ලියන ගමන්.
  2. 50KG

    ලංකාවේ_පලතුරු

    මේ තමයි ශ්‍රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග.
  3. 50KG

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    මේ දවස් වල පාතාලේ විතරයි. රාජ පස්ස ගේ කාලේ පතාලෙයි රජ පස්ස පවුලේ පාතාලෙයි දෙකම එකතුවෙලා අහිංසකයෝ මරුවනේ.
  4. 50KG

    යකින්නියක+ 21

    යකෝ තව පොඩ්ඩක් ඉඳපන්.
  5. 50KG

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    පාතාලයේ එකා වෙනුවෙන් ත්‍රෙඩ් එකක් ඇරලා නැහැනේ .
  6. 50KG

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    ආයුධ_පෙන්වීමේ_නාටකය එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු. අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ? පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ? මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ...
  7. 50KG

    යකින්නියක+ 21

    අඩ දවස ඇතුලත ඉතිරි ටික දානවා.
  8. 50KG

    බ්‍රිටිෂ්_එයාර්වේස්

    ඔන්ලයින් සහ වෙළඳ ප්‍රදර්ශන වල.
  9. 50KG

    කැත්ත_පයිය

  10. 50KG

    රට_ජාතිය_රකිමු

    රට_ජාතිය_රකිමු කුලයෙන් ජාතියෙන් ආගමෙන් නොව ශ්‍රී ලාකිකයින් ලෙස.
  11. 50KG

    බ්‍රිටිෂ්_එයාර්වේස්

    මේවා ටෙලිවිෂන් වල යන ඇඩ්ස් නොවෙයි මචන්.
  12. 50KG

    Only In Dubai - ඩුබායි වල පුදුම හිතෙන දේවල්

    ඩුබායි වල තෙල් නැහැ මචන්. උන්ගෙ ආර්ථිකය දියුණු උනේ ඉස්ලාම් නීතිරීති ලිහිල් වීම , විදෙස් ආයෝජකයින් රටට පැමිණීම සහ සංචාරක කර්මාන්තයෙන්.
  13. 50KG

    යකින්නියක+ 21

    දෙවන කොටස........... දෙවන කොටස........... චන්දරේගේ දෛනික ජිවිතය මේ අයුරින් මාස 6 කට වඩා වැඩි කාලයක් මේ පාලු රබර් වතුයායේ ගෙවී ගියේය. දැන් පෙර තිබු තරමේ බියක් ඔහු තුල නැත. ඔහු මේ මහා රබර් වනයට හුරුවූ සේයාවකි. මානසික වශයෙන්ද ඔහු යම් තෘප්තියක පැමිණ සිටියේය. මන්ද මාස්පතා ස්ථිර වැටුපක් ලැබීම...
  14. 50KG

    යකින්නියක+ 21

    ඉතිරි කොටස දාන්නම් ත්‍රෙඩ් එක ඉස්සරහට යන විදිහට.
  15. 50KG

    යකින්නියක+ 21

    යකින්නියක හා පෙම් සුව විඳ හරිහමන් රස්සාවක් නොතිබු චන්දරේ මාමා දරුපව්ල නඩත්තු කලේ ඉතාම අමාරුවෙන් යුතුව ඒදිනෙදා ලැබුණු කුමක් හෝ කිරීමෙන්ය.දිනෙන් දිනම අතමිට හිගවී ආර්තික අගාදයකම වැටී සිටි ඔහු දවස ගතකලේ කනස්සල්ලෙන් හා සිත් තැවුලෙනි. ගෙදර දොරේ අගහිගකම් දිනෙන් දින උග්‍ර අතට හැරුනාමිස සහනයක්...
  16. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    ඔය කියපු විදිහට හැමදාම දාපන්. ටික දවසක් යනකොට සෙම ගතිය අඩුවෙලා යයි. හැබැයි වේද මහත්තයෙක් හම්බ වෙලා නිවැරදිව නිට්ටාවට සුව වෙන්න බෙහෙතක් ගනින්.
  17. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    එහෙම තමයි බන් . සිංහල වේද කමේ හැටි. සෙම හොඳට කෝප කරලා අවුස්සලා තමයි ඉවත් කරන්නේ. හැබැයි මටනම් කිවිසුම් ගියේ නැහැ.
  18. 50KG

    බාප්පා

    හිට්ලර් බාප්පා ජනාධිපති කරවමු.

    No contents