1. 50KG

    My Home Server

    තවම ස්ට්‍රීම් කරන්න ගත්තේ නැහැ. ඇම්ප් එකකම නොවෙයි. මේකේ නොයිස් ෆිල්ටරින් තියනවා. තව වෙනම feeding unit එකක් එබේ දැම්මා. තවම අවේ නැහැ. English channel එකක් කරන්න හිතන් ඉන්නේ.
  2. 50KG

    My Home Server

    :eek::eek:
  3. 50KG

    මෝරු_මිරිස්_බත්

    නැහැ බන් නිකන් මිරිස් කරල් ලුණු එකේ පොඟවලා බැදලා දෙන්නේ. මේවා දෙන්න ගියොත් වැඩේ කාරයින්ට කෙල වෙනවා.
  4. 50KG

    මෝරු_මිරිස්_බත්

    :yes::yes:
  5. 50KG

    මෝරු_මිරිස්_බත්

    මේකේ නම් එහෙම නැහැ. ගානට පදමට ලුණු තියනවා.
  6. 50KG

    My Home Server

    ගෙදර ඉඳලා කරන්න ඔන්ලයින් රේඩියෝ චැනල් එකකට සර්වර් එකක් ඉන්ස්ටෝල් කළා. ටිකක් ප්‍රොෆෙෂනල් විදිහට කරන්න ඉන්නේ. තව ෆයිල් සර්වර් දෙකකුත් දාන්න හිතන් ඉන්නේ.
  7. 50KG

    Server co-location in Sri Lanka

    Lanka Com DC eke eyalatama cost eka wadiyi kiyala ganne OVH . I know that very well
  8. 50KG

    මෝරු_මිරිස්_බත්

    ළඟපාතක හිටියනම් දෙන්න තිබ්බා.
  9. 50KG

    මෝරු_මිරිස්_බත්

    මිරිස් වලට මීකිරි , ලුණු කලවම් කරලා හදන මිරිස්. කීල්ස් එකේ තියනවා.
  10. 50KG

    මෝරු_මිරිස්_බත්

    එහෙම එකක් නම් කරන්නේ නැහැ .
  11. 50KG

    මුහුදු අහිකුණ්ටකයෝ

    මුහුදු පතුලේ යකෝ. මුහුදු පුත්තු නේ බන් . උබ අහල නැද්ද මේ සින්දුව . මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා
  12. 50KG

    මෝරු_මිරිස්_බත්

    :yes::yes::yes:
  13. 50KG

    මෝරු_මිරිස්_බත්

    ඔව් ටිකක් වැඩියි. ඒත් රසයි බන්.
  14. 50KG

    මෝරු_මිරිස්_බත්

    මෝරු_මිරිස්_බත් අද මෝරු මිරිස් බැදලා බත් ඉවුවා. සැමන් කරි මිරිසට උයලා , පරිප්පු තෙල් දාල පොල් සම්බෝල සහ ලුණු කොළ සමග මෝරු මිරිස් බැද්දා .
  15. 50KG

    Server co-location in Sri Lanka

    දැන් ලංකා කොම් එකත් සර්වර්ස් ගන්නේ OVH
  16. 50KG

    Server co-location in Sri Lanka

    :yes::yes:
  17. 50KG

    Server co-location in Sri Lanka

    ලංකාවේ colocation DC තියෙන්නේ SLT , Dialog , Lanka Com. ඒත් තේරුමක් නැහැ . පහසුකම් නැහැ. Bandwidth providers ල නැහැ ලංකාවට කවුරුත් . cogent , Level 3 , Zayo වගේ කවුරුවත් නැහැ. ඒක නිසා Blended bandwidth ගන්න වෙන්නේ. network latency එක පට්ට විදිහට වැඩියි ලංකාවේ සර්වර් එකකින් පිටරට ඉඳලා බලනකොට...
  18. 50KG

    චීන්නු_මහින්දට

    :shocked::shocked:

    No contents