coolkasun හදිසි අනතුරකට පත්වී ඇත.

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    coolkasun හදිසි අනතුරකට පත්වී ඇත.

    දැනට පැය කිහිපයකට පෙර අපේ එලකිරි ඉන්න CoolKasun


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    සහෝදරයා හදිසි අනතුරකට පත් වී තිබේ.අනතුර සිදුවී තිබෙන්නේ ඔහු තමාගේ කෑල්ල(Yamaha FZ) සමග ගමනක් ගොස් නැවත ගෙදර පැමිනෙණ විට හදිසියේම ඒ පාර හරහා පැන්න ගෑනියෙකු නිසා බව වාර්තා වේ .කෑල්ලගේ
    සයිලන්සරයට සහ හැඩලයට බොහෝ සේ හානි වී තිබේ. Cool දැනට ගෙදර සුවය ලබමින් සිටී.
    ගෑනි පිලිබඳව තවමත් අරංචික් නැත.ඇය පලා ගොස් ඇත.

    අනේ කූලෝ!!:(.

    ඉක්මනට සුවය ලබා Elakiri වෙත Cooool වෙලා එන්න!.

    06577196932129105507.jpg

     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    බතල ගෑණියෙක් වෙන්න ඇති.මට ඕකුන් පෙන්න බෑ.
    පාරේ දැක්කම පුකට දෙන්න හිතෙනවා. අයින් වෙන්නෙත් නෑ පාරේ යනකොට.මොකද මුලු පාරම හරස් කරගෙන ගාටනවා.
    බස්වල යනකොට ඉදගෙන ඉදලත් වදේ සමහර වෙලාවට.
    පාර පයින්නෙත් ඉබ්බා වගේ.
     

    Mozilla

    Well-known member
  • බතල ගෑණියෙක් වෙන්න ඇති.මට ඕකුන් පෙන්න බෑ.
    පාරේ දැක්කම පුකට දෙන්න හිතෙනවා. අයින් වෙන්නෙත් නෑ පාරේ යනකොට.මොකද මුලු පාරම හරස් කරගෙන ගාටනවා.
    බස්වල යනකොට ඉදගෙන ඉදලත් වදේ සමහර වෙලාවට.
    පාර පයින්නෙත් ඉබ්බා වගේ.

    :angry: ai ban unge handbag eka okkotma wada hapan.ape travailing bag eka wage.eth hadisiiyata yanna wathura bothalayak,kudayak na eke :P:P