yaluwata adarayak thiyena nisa thamai iwasapan kiwwe machan.me wage ewata kalabala wela weda karala hariyanne na ban
උබට අඩන්න ලැජ්ජ නැද්ද බන් ඔන්න ඔකිව අමතක කරපන්මචන්ල...
මට අද , දෑනට පෑය කීපයකට උඩදි මගේ ආදරේ අහිමි උනා. හිතාගන්න බෑ මට මේ මොනවත්ම.
ඊයේ රෑත් මගෙත් එක්ක ආදරෙන් හිටපු මගේ සුදු අද මාව අතෑරල දාල. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල..
එයාගේ අම්ම මO ගෑන දන්නව. දෑනගෙන දෑන් ගොඩක් කල්. ඒත් ඊයේ රෑ අම්ම කිව්වලු මාව අමතක කරන්න කියල. එයා මහරගම යූත් එකේ කෝස් එකක් කලා. ආයි ඒකට යන්නත් එපා කිව්වලු. හේතුව ඈහුවම දන්න නෑ කියනව...
එයා කියනව තව අවුරුදු තුනක් ඉවසන්නලු. ඊට පස්සෙ එයාව හොයාගෙන එන්නලු මට හිතාගන්න බෑ මම මොනවද කරන්න ඕන කියල. එයාට නිතර අසනීප වෙනව. කවදාකවත් මම එයාව තනි කලේ නෑ.මට දෙන්න පුළුවන් හෑම විදියටම එයාට ආදරේ කලා. ඒත් එයාට මගේ අදරේ මදි උනාද මම දන්නෙ නෑ.. හ්ම්ම්.. හම්බවෙලා කතා කරන්න වත් විදියක් නෑ මට. මම ඉන්නේ නුවර , එයා පානදුර.. .
මට එයාව හුගක් විස්වාසයි වගේම ,හුගාක් ආදරෙයි... කවදාවත් ඒ කෙල්ලට වයිර කරන්නේ නෑ මම. සදහටම ආදරෙයි මගේ සුදූට.
මට නිකන් පිස්සු වගේ මචන්ලා.. උදේ ඉදන් හුගක් ඈඩුවා.. තවත් දුක වෑඩි උනා විතරයි උනේ...මම වගේම එයත් හුගක් ඈඩුව...
උඹල ආදරේ ගෑන උපදෙස් දීපු මට , මගේ ආදරේ රෑක ගන්න බෑරි උනා..
http://www.elakiri.com/forum/showthread.php?t=1080722
අද උදේ එලකිරි ලොග් උන චින්තක නෙවෙයි මචන්ල දෑන් ඉන්නේ. මගේ ඈගටත් පන නෑ.
අනේ මන්ද මම මොනව කරන්නද කියල මට තේරෙන්නේ නෑ .
ඔව්, කලබල වේලා නම්..
කොයි ප්‍රශ්නයකට වුනත් විසදුමක් හොයා ගන්න විදියක් නම් නෑ තමයි..
ඒත් එහෙමයි කියලා.. මේ ප්‍රශ්නේ ගැන වැඩි දුර හොයලා බලන්න ගියේ නැත්නම් ..
තව දුරටත් අපේ ජිවිතය දුක විතරයි ඉතුරු වෙන්නේ යාලුවා..
ඔව යාලුවා.. අඩවත් කෝල් එකක් දීල බලනව මම...මෙහෙමයි යාලුවා..
අපි බලාපොරොත්තු වු ආදරය අපෙන් වෙන් වෙද්දි..
අපිට ඒ දුක නම් දරාගන්න විදියක් නෑ..
හේතුව අපි ඒ ආදරයට අපේ ජිවිතයටත් වඩා ආදරය කල හින්දා..
කොහොම වුනත් යාලුවා.. ඔයා
මේ ගැන තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න එපා..
දැන් මේ කෙල්ල නේ කිව්වේ අම්මා අකමැතියි කියලා..
ඒ හින්දා ඔයා දැන් අම්මාව දන්න හින්දා.. පුලුවන් නම්.. අම්මාව හම්බ වෙන්න බැරි නම්..
කොහොම හරි කොල් එකෙන් හරි වෙනදා වගේ අම්මාත් එක්ක කතා කරලා බලන්න ඒ අම්මාගේ වෙනසක් තියෙනවා ද කියලා..
අනික තේරුමක් නැතිව තම දුවට ආදරය කරපු කොල්ලෙක් ව
කොයි අම්මාද අකමැති වෙන්නේ..
තම දුවගේ කැමැත්තට තමයි කොයි දෙමව්පියන් වුනත් කටයුතු කරන්නේ..

ස්තූතියි මචන්...කාලය හැමදෙයක්ම විසදාවී මචන්.
හිත හදා ගන්න ට්‍රයි කරන්න.
මේක උඹට වැදගත් වෙයි.
අද හවස නිකමට ලිව්වේ
http://www.elakiri.com/forum/showthread.php?p=9619092#post9619092

ඒක නම් සහතික ඈත්ත ...ඕව ඔහොම තමයි මචන්
මම උඹට ඉකමනට වෙන කෙල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්නේ නැහැ
මොකද මම දන්නවා උඹ හිතන හැටි ඉන්න පුළුවන් හොඳම කෙනා එය කියල තමයි උඹ හිතන්නේ
ඉක්මනට හිත හදාගෙන ජීවිතයට ශක්තිමත් විදිහට මුහුණ දෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්නම්
වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬු දා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් .................
අඩේ මේ හොදට හිටපු චින්තකයා නේ.ගණන් ගන්න එපා මචන්. උබ කෙල්ලට කෙලින්ම කතා කරලා විස්තරේ අහපන්. අව්රුදු 3 ක් ඉන්න එක නම් බොරු වැඩක්.

aththa kathawa. uba hetama hari gihin eyage amma hambaweyan. ethakota danagaththahaki hethuwa mokakda kiyala. uba ohoma inna inna uba panathiyana malaminiyak wena eka witharai wenne. athdakeemen mama kiyanne. parakku wenna epa thawath.

මානසිකව වැටෙන්න එපා මචන්.... හිත ශක්තිමත් කර ගන්න
කාලය විසින් ඔයාට විසදුමක් ලැබේවි ..
ඒ කියන්නේ බලන් ඉන්න කියන එක නෙවෙයි ..
ප්‍රශ්නයට විසදුමක් හොයන්න...

හ්ම්, වෙනත් කොල්ලෙක් වෙන්න ම ඕන නෑ කෙල්ලොන්ට
මේ වගේ තිරණයක් ගන්න..
කෙල්ලොන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඒ තරම් කාලයක් ඕන වෙන්නේ නෑ..
අපි ඒ කෙල්ල ගේ සිතුම් පැතුම් තේරුම් අරන් ජිවත් වුනා නම්. මේ වගේ
දුකක් අපේ ජිවිතයට එන්නේ නම් නෑ..

ඔව් මචන්. ආදරේ නැති වෙන එක කොහොමටවත් දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි කරන්න පුලුවන් හොඳම දේ ඇයි මෙහෙම උනේ කියන එක හොයාගන්න එක. ඇත්තටම සිද්දිය පිටිපස්සෙ තියන කතාව හොයාගන්න එක තමයි හරිම දේ. අවුරුදු තුනක් ඇතුලත ගොඩක් දේවල් සිද්ද වෙන්න පුලුවන් නෙ මචන්. අවුරුදු තුනම බලන් ඉඳල මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඉන්න එක ඒ තරම් හොඳ විසදුමක් නෙවෙයි වෙන්න පුලුවන්.
හැමදේටම කලින් හිත කෙලින් තියන් හිටපන්, වැටෙන්න එපා.
තෑන්x මචන්..harima dukai bro.. oya pau..
eth iwaseemen weda karanna. oyage girl asaneepen nam hitiye eyata oyata kiyanna bari mokak hari prashnayak thiyenawada danne na.. anika meka kiyewwama hithenne kauru hari eyalata oya gana monawa hari naraka kathawak kiyala wage..
kokatath oya e gedara aya ekka katha karala balanna.. oyata hondak wena theerenayak ganna.. good luck.. oyage adare oyata apahu labei kiyala praarthana karanawa.

ඔව් මචන්... මට මගෙ අම්ම වෙනුවෙන් ගිය අවුරුද්දෙ කරන්න බෑරි උන දෙයක් තියෙනව.ගණන් ගන්න එපා යාලු.ඔය සිද්දියම තම මටත් වෙලා තියෙන්නේ..ජිවිතයෙන් අපිට පලා යන්න බෑ යාලු.මන්නම් තාම පොඩි එකා.මං මගේ අරමුණ දිනනවා එයාවත් දිනනවා.ඒක මට විශ්වාසයි.හැබැයි මොන දේ වුනත් කඩ වැටෙන්න එපා.මොකද අපිව හදපු දෙමව්පියන්ට ආඩම්බරයක් වෙන්න ඕනි..හැබැයි යාලු අවුරුදු 3ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි.ගොඩක් දේවල් වෙන ඉඩ තියෙනවා.මං යාළුවගේ සිද්දිය හරියටම දන්නේ නෑ..
උඹ සිරාවටම අදරය කරපු හින්ද උඹට කවමදාක්වත් වරදින්නෙ නැහැ යාලුවා. එත් තව ටික දවසක් ඔහොම ඉදල ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අදරවන්තියගෙ අම්මත් එක්ක කතා කරල බලන්න... ඒ අම්ම සමහර විට ඔයාගෙ කථාව තෙරුම් ගනියි... ඔයාලගෙ අදරේට ජයම වේවා...![]()
ade mara seen eka ban, matath dukayi

අනේ මන්ද බන්...machoooo.......hodata mahansi wela work karapan.den kale inna godak mother in lw la balanna money tamai.hebei samahara aya ehema ne.dewedda denna wena nisa ehema kiwwada danne ne machooo
එයාව හම්බවෙන්න කලින් ඉදන්ම මගේ target එකක් තිබුන.මම ඒකට යනවමයි..machan ai ube girl hema thissema leda wenne? mokak hari hoda karanda beri ledak thiyenawada? matanam hithenne kella ube hodatai love aka nawathwala thiyenne >?


matath oka una banzz...owa ohomai....mata nam une den 1 month walata issella..hariyata 14 february ...
mage 3years story eka den liyanawa..
lagadima ek yaluwanta eka balanna dennam..
owa ohoma thamai ban math godak amruwen hitha hadagaththe ...


මචන් චින්තක.... මට උබට මුලින්ම කියන්න තියෙන්නෙ ඉවසපන් කියන එක.. උබට හිමිකම් තියෙන්න ඔය කෙල්ලටනම් අවුරුදු තුනක් නෙමේ තිහක් කින් හරයි උබට ඒයාව හමබ වෙයි.. ඒක නවත්තන්න කාට වත්ම බෑරිවෙයි..
කෙල්ලගෙ අම්ම අකමෑතිනම් උබට තියෙන්නෙ දුක්වෙවී අඩ අඩ ඉන්න එක නෙමේයාලු... අම්ම අකමෑති වෙන්න හේතුව හොයාගෙන ... අන්න ඒ හේතුව උබට අදාල නෑ කියල පෙන්නපන්
උදාහරනයක් විදිහට කෙල්ලගෙ අම්ම කියනවනම් උබේ ආර්තිකේ අප්සට් කියල උබ ඒ හේතුව නෑති කරල පෙන්නපන්...
තවත් දෙයක් සහෝ.. උබේ කෙල්ලට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා මම හතරවරම් දෙවි වරුන්ගෙන් ඉල්ලනවා... මචන් මගේ යාලුවෙක්ට උන ඈත්තම ඈත්ත කතාවක් මේක...
මගෙ යාලුව අවුරුදු 4ක් තිස්සෙ කෙලෙකුට පන ඈරල ආදරය කලා.. කෙල්ලත් එහෙම්මමයි... ගෙවල් වලිනුත් උන්ට කෑමෑත්ත දීල තිබුන.. ඒ කෙල්ලට නිතරම අසනීප උනා... ඒත් මගෙ යාලුව මොහොතකටවත් ඒ කෙල්ලව තනිකලේ නෑ...
ඒත් එක පාරටම දවසක් යාලුව මට කෝල්කරල කියුව විහාරමාහාදේවි පාර්ක් එකගාවට එක්මනට වරෙන් හදිස්සියක් කියල
මම ගිහම මු මට කියුව මච්න් කෝල් එකක් ආව.. මගෙ කෙල්ල මේ පාර්ක් එකෙ වෙනින් කොල්ලෙක් එක්ක ඉන්නව පොඩ්ඩක් බලමුද කියල.. මම මූට බෑන්න හොදටම මොකද මම දන්නව ඒ කෙල්ල එහෙම කෙනෙක් නෙමේකියල...
පස්සෙ මුගෙ බල කිරීමට අපි පාක් එකේ කපල්ස් ඉන්න පෑත්තට ගියා.. දෙයියනේ මගෙ ඈස් අදහගන්න බෑරිඋනා අර කෙල්ල වෙනින් කොල්ලෙක්ගෙ උරහිස්සට ඔලුවතියාගෙන ඉන්නව.. ආපු කේන්තියට අපි දෙන්නම කෙල්ලට මහ පහත්විදිහට බෑන්න... අර කොල්ල කට දාන්න ඈවිත් අපෙන් කෑව හොද..
ඊට පස්සෙ මගෙ යාලුවට අර කෙල්ලත් එක්ක පුඩුම තරහක් තිබුනෙ...
ඔහොම මාස තුනක් විතර ගියා... මට කෝල් එකක් ආව අර කෙල්ලගෙ ෆෝන් එකෙන් මම කතාකරේ නෑ.. පස්සෙ කෝල්ස් පහක් විතර ආවහම මම කතා කලා.. එහාපෑත්තෙන් අඩන සද්දයක් විතරයි එන්නෙ
බෑලුවහම කෙල්ලගෙ නන්ගි අක්ක නෑති උනා.. ඔයාගෙ යාලුවට පනිවිඩය දෙන්නකියුව
මචන් මම හොල්මන්..
කෝකටත් යාලුවත් එක්ක ගියා මල ගෙදර.. ඒදා ඒ නන්ගි කියපු කතවා අහල අපි දෙන්නම් ඈඩුව හොදටම
කෙල්ලට පිලිකාවක් තිබිල තියෙන්නෙ ඒක හොයාගත්තයින් පස්සෙ කෙල්ල දුක්වෙලා මගෙ යාලුව දුක්වෙයි කියල එයා මෑරුනහම..
ඒක නිසා එදා පාර්ක් එකේදි බොරු රග පෑමක් කරල තියෙන්නෙ.. ඒයාගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් එක්ක.. ඒ කොල්ලම තමා යාලුවට කෝල් කරල තියෙන්නෙ උබේ කෙල්ල වෙන එකෙක්ගෙ තුරුලෙ ඉන්නව කියල...
මච්න් ඒකි මෑරෙන වෙලාවෙත් මගෙ යාලුවගෙ නම කියල තියනව... එයා මරුනහම මගෙ යාලුවට දෙන්න කියල ලියුමක් දීල තිබුන ඒකෙ අන්තිමට මෙහෙම කවියක් ලියල තිබුන...
සන්සාරේ නවාතෑන් පොලක ඉපිද....
අස්තීර වූ ජීවිතයක් ලෑබ.....
ස්තීරවු ආලයක් සොයාගිය අපදෙදෙනාට...
ජීවිතයේම අස්තීර බව හරස් වුනිමේ බවයේදී...
මතුබවයේදී ඔබ මගේමයි... මගේමයි මගේමයි,,,,
ඈත්තමඉ මගෙ රත්තරන් මම ඔයාට වරදක් කරල නෑ කවදාවත්ම ..

හ්ම්, වෙනත් කොල්ලෙක් වෙන්න ම ඕන නෑ කෙල්ලොන්ට
මේ වගේ තිරණයක් ගන්න..
කෙල්ලොන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඒ තරම් කාලයක් ඕන වෙන්නේ නෑ..
අපි ඒ කෙල්ල ගේ සිතුම් පැතුම් තේරුම් අරන් ජිවත් වුනා නම්. මේ වගේ
දුකක් අපේ ජිවිතයට එන්නේ නම් නෑ..
ගණේමුල්ලේ ගුණේ;9622555 said:ලියන හැම එකම....
කවි වගේ ලියන්න..
උඹට මොකක් හරි මැන්ටලයක්ද මචන්..
).dan ganakwath naha.wadiya serious wenna epa.thawa kello ona tharam lankawe innawa. kellek wenuwen wadi dewal karanna yannath epa. ewa mathaka thiyenne 1day or 2 days. eeta passe ewwa amathakai. inna tike athal eke kellanta boot thiya thiya idapan. but dont sex with them.(paw ne). true love is soo hurt. dont do that crap