මම හිතන්නේ බන් ,උබට කලින් තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. යාළුවෙලා ඉන්න කාලේ, උබ ඉදලා තියෙන්නේ පට්ට විදියට බයෙන්, ඒකිව වෙන එකෙක් දාගෙන යයි, වෙන උන් අරින්න එයි, ඒක නිසා කෙල්ලව කවර් කරගෙන තියන්න ඕනේ කියලා. දැන් උබ බැදලා නිසා ඉන්නේ, අර කලින් තිබ්බ බය නැති වෙලා තියෙන්නේ. දැන් උබට තියෙන්නේ ෂෝ ඔෆ්...