තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ කියන වාක්‍යයේ සහා තමන් තුළින් සතුට හොයන වාක්‍යයේ කිසිම ගැලපීමක් නෑ. මූලික කියන වචනයේ තේරුම නොදැනයි උබ මූලික වචනය භාවිතා කරලා තියෙන්නෙත්. මූලික කියන වචනයේ අර්ථය තමයි අතවශ්‍යය,ප්‍රධාන, ප්‍රමුඛ. එතකොට "තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ" කියන එකේ තේරුම තමයි. තමන්ට වැඩි...