ලංකාවේ දැන් කොලුකාරයෝ වැඩිවෙලා බන්. මම දැක්කා එකෙක් දාලා තිබ්බා මේකේ ලිපියක්.. බටහිර තියෙන අශිෂ්ට සංස්කෘතිය මාධ්‍යය,ඉන්ටර්නෙට් එක හරහා ලංකාව වගේ රටවලට ඇවිත් තියෙන විදිය. ඒක සහතික ඇත්ත. දැන් ලංකාවේ මානසික ලෙඩ්ඩු පිරිලා. ෆෙම්ඩම් කියයි, ෆුට් ෆෙටිස් කියයි,ක්‍රොස් ඩෙසින් කියයි, බෝල් බස්ටින් කියයි...