මම විතරක් නෙවෙයි බන්. ඉස්සර ගොඩක් උන් සිරාට කැමැත්තෙන් හිටියේ,නමුත් මූ නිකම් පඹයා වගේ ඉන්නකොට ,රටට මොකුත් කරන්නේ නැති කොට, රට තවත් වට්ටන කොට, මහජාතියට නැතුව සුළුජාතින්ට සලකන කොට , පවුල් පාලනය හොද නෑ කියලා ඌත් එකම කරනකොට, ඉන්දියාවට රට කන්න දීලා බලාගෙන ඉන්නකොට, රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඇරලා බලාගෙන...