1. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

    ලංකාවේ හදපු බස් එක මග. ඩීසල් නැතුව 🤭
  2. Srilankan1

    රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.

    කාලෙකට පස්සේ තෙල් වලට හොඳ ඉල්ලුමක්. කොච්චරද කියනවා නං මිනිස්සු වැස්සේ තෙමිගෙන පැය ගණන් පෝලිමේ ඉන්නේ ආණ්ඩුව වර්ණනා කර කර 🤭
  3. Srilankan1

    කවුද මේ චණ්ඩි ?

    පිටුපසින් පැමිණි ටිපර් රථයක් ඉදිරියට යෑමට ඉඩ ඉල්ලූ විට මග හරස්කර යතුරුපැදි නවතා ටිපර් රථයේ පැමිණි පුද්ගලයින්ට තරුණයින් පිරිසක් පහරදෙන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි. එකපෙළට යතුරුපැදි දෙකක් ධාවනය කරමින් මාර්ගය අවහිර කරමින් එම තරුණයින් ගමන්කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
  4. Srilankan1

    Cabba left. රනිල් ගොටා ඉදිරියේ පතුරු අරි. 🔴 BREAKING

    ඒක තමයි කිව්වේ. බහුතර බයියෝ එක්ක රට හදන්න බෑ
  5. Srilankan1

    Cabba left. රනිල් ගොටා ඉදිරියේ පතුරු අරි. 🔴 BREAKING

    රනිල්ගේ පොලිටික්ස් ලංකාවේ බයියොන්ට හරියන්නේ නෑ.
  6. Srilankan1

    Steps taken to pay Salaries & allowances of Dr. Shafi – AG informs court

    The Attorney General (AG) has announced that steps are being taken to settle the overdue salary payments of Dr. Shafi Sihabdeen of the Kurunegala Hospital. The AG informed the court today that the overdue payments consist of salaries and allowances of Dr. Sihabdeen during the time he was sent...
  7. Srilankan1

    චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලු හේතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියයි

    වැඩ පෙන්නපු ආණ්ඩුව ( අපේම කඩදාසි / අපේම තෙල්, අපේම ගෑස් ) ණය වැඩිපුර ගන්න තැනට වැටුණ හැටි 2 🤭 🤭 🤭 හරි බන් එළ (y) ------ Post added on 1648015675
  8. Srilankan1

    චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලු හේතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියයි

    ඔව් බන් උත්තර නෑ. දැන් සන්තොසද උඹට? ලොල් 🤭 🤭 🤭 🤭 ඔන්න ඔහොමම උන්ට ඇදගෙන යන්න දෙමු බන්. ගිහින් කෙළවෙන තැන වැඩි ඈතක නෑ. ඊට පස්සේ මේ හොරිකඩ වහල්ලු හොයාගන්නත් නෑ. ලොල් :p ------ Post added on 1648015368
  9. Srilankan1

    චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලු හේතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියයි

    උඹත් එච්චරමනේ. ඉස්සර දුන්න ලොරි ටෝක් කෝ? ඕක යහපලානේ එහෙම කරානං මෙලහකට උඹ මේකේ වැළලිලා. හා නැද්ද නැද්ද? 🤭
  10. Srilankan1

    චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලු හේතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියයි

    දැන් ඒක අපිද කියන්න ඕනේ? උඹලම නේද මේ පාන්ඩුව ගේනකොට ඕවා කරන්න සර්ගේ ටූල්ස් තියනවා අරකද මේකද කියලා මේකේ ලොරි ටෝක් දුන්නේ? දැන් පච වෙනවා ණය අරන්. මේ ණය කොහොමද ගෙවන්නේ? ලෝකේ වටේ ගිහින් පච වෙලා ණය අරගන්න ආණ්ඩු මොකටද බන්?
  11. Srilankan1

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    උඹට දැන් ආයේ රට වෙනුවෙන් කියලා පල්සර් ටික අරන් යන්න බැරිද මැදමුලනට?
  12. Srilankan1

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    අපරාදේ පෙට්‍රල් ටික බන්
  13. Srilankan1

    මෙන්න ඌත් යනවලු..ස්තුතියි මචන්..

    මූලික අවශ්‍යතා ටික වත් දෙන්න බැරි මූසල ආණ්ඩුවක් හදාගත්ත නේ ඉතින්.. තිබ්බ එක ආදායම් මාර්ගයකටත් හරි ඉතින් දැන්.. 2
  14. Srilankan1

    බ්‍රේක් නැති ඩොලරය රු.295 දක්වා ඉහලට..

    ඩොලරයට හොඳ මිලක් 🤭
  15. Srilankan1

    ජොනි

  16. Srilankan1

    ‘කෑම නෑ..’ ශ‍්‍රී ලාංකික සරණාගතයෝ ඉන්දියාවට බෝට්ටුවලින් පලා යති.. තවත් රැසක් පලා යන්න සූදානමින්..- විදෙස් මාධ්‍ය

    මදැයි රට ගැන හිතලා වේස ආණ්ඩුවක් ගෙනත් කරගත්තු දෙයක් මේ රටේ මිනිස්සු. දැන් රටේ ඉන්නත් නෑ
  17. Srilankan1

    උගන්ඩාවට ගියේ ඩොලර් තමයි මෙන්න සාක්කි

    අනිවාර්යෙන්. ඕවා ඩග් අප් වෙනවා කවදා හරි. මුන්ගේ හොර බොරු වංචා ඔක්කොම එළිවෙනවා එදාට මුන් ලෝකෙම ඉන්න ලොකුම හොරු ගනේට වැටෙනවා. මැරෙයි කුණුවෙලා
  18. Srilankan1

    සජිතා ආවා නම් උරුමය මිනිවලය..

    බයියොන්ගේ අනාගත දැක්ම තමයි දැක්ම. ලොල් 🤭 🤭 🤭

    No contents