ඉන්ධන මිල ඉහල දැමූ කසකස්තාන රජය ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙයි!
කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් විසින් එරට රජයේ ඉල්ලා අස්වීම භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ඉන්ධන මිල පසුගියදා ඉහළ දැමුණු අතර ඉන්පසුව රට පුරා උද්ඝෝෂණ ඇරඹිණි.
එම උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් 100දෙනෙක්...