1. S

    Usb pen drive

    brand වල අවුලක් නැහැ බන්. අවුල speed එකේ. kingston ගන්න පුලුවන් barclayes එකෙන්. ගානත් ශේප්. ඒත් ලබ්බ 8mbs වලින් කොපි වෙන්නේ. මම transend rugged එකක් පාවිච්චි කලා ඒක 30mbs වලින් උඩ කොපි උනේ. ඒ වගේ හොඳ එකක් ගන්න ඕනේ. කවුද හොඳ ඒ වගේ එකක් ගන්න.
  2. S

    Usb pen drive

    ගෙදර එක usb pen එකක්වත් නැහැ. ලඟදි යාළුවෙක් os එක දාගන්න ඇවිත් අන්තිමට SSD එකකට දාලා දුන්නා මිනිහාගේ. External hard drive එක තියන හින්දා pen පස්සේ පැන්නුවේ නැහැ. තිබ්බ ඔක්කෝම එක එකාට දිලා අන්තිමට 64GB යක් මලයට අරන් දුන්නා හදිස්සියට ගන්න කියලා. දැන් ඌ මහගෙදර. මම වෙන ගේක. අළුතින් එකක් ගන්න ඕනේ...
  3. S

    PRECISION SCREWDRIVER SET එකක් ගන්න ඕනේ...

    https://dimoretail.lk/product/stanley-tools-6-piece-precision-screwdriver-set/ ..ඕකේ torx නැහැ හැබයි.
  4. S

    ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

    ඉඩ හදාගන්න ඕනේ බන්. ඔය ඕනේ තරම් ඉඩ මේ කාලේ බිල්ඩිම් වලට දෙන්නේ. නැත්නම් ඔය කොළඹ ඇතුලේ අටවැනි නැතුව හෝමාගම අතුරුගිරිය පැත්තට ගේන්න ඕනේ.අඩුම තරමේ බත්තරමුල්ල පැත්තට වත්.
  5. S

    ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

    පට්ටම පේලේස් එක මචන්. මිනිස්සුන්ට වාහනයක් නවත්ත ගන්න තැනක් නැහැ හරියට. මුඩුක්කුගොඩ. ඒ මදිවාට වැස්ස ගමන් වටේම වතුර. තාප්පේ ගාවටම ස්ටේඩියම් එක. මෙලෝම රහක් නැති ග්‍රවුන්ඩ් එකක් ඕක.
  6. S

    Nikon Lens/Camera අවුල හදාගන්න

    Phototechnica recommended
  7. S

    A plane, Engineered to be invulnerable.

    Why? America entered other countries air space with out permitting. Ane both country's are hostile. If American enters soviet air space for more than few seconds. The interception will be happend. So Americans try to not enter soviet air space. Mostly SR 71 use in un developed areas of china and...
  8. S

    Viral වුන බ්‍රිතාන්‍ය පොඩි එකී....🤗😍😘👍

    නියම ඉංග්‍රීසි. සුද්දන්ගේ ආසම ඔය විදිහට කතා කරනවට. තව ඔස්ට්‍රෙලියනුත් සුපිරි. අයිරිෂ් නම් කළ ඇතුලේ තියන්න කතා කරන්නේ.
  9. S

    A plane, Engineered to be invulnerable.

    Mig 25 can go mark 3.2. it is the main interceptor russian use for SR 71. Borth operated within their limits. Not going to major incident. Mig 31 design to work with lower speeds than mig 21. But it is one of main threads to SR 71 because it's powerful reader and armament. SR 71s main enemy is...
  10. S

    New SLT 4G Connection

    දෙන්නේ ජරා router එකක්. අර 7topes ද කොහෙද කියන brand ඒකේ. Rj45 port එකක් නැති ටෙලිපේන් එකක්. වෙන එව්වා ගන්න නැහැ උන් ලඟ. අපේ ඔපිස් එකට ගත්තා වැඩකට පස්සේ පරණ router එකක් හොයලා තමා වැඩේ කර ගත්තේ. ඒත් ඒකත් අවුල්ලු. ඩයලොග් router එකක් ගත්තා එකක් එක්ක ඒකේ පිහිටෙන් වැඩේ ගොඩ දාගත්තා.
  11. S

    අභයගිරියට ගියාට මේවා දැක්කද?

    කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ? අභයගිරිය කියන්නේ මහා විහාර සංකීර්ණයක්. එක විදිහකට කිව්වෝත් දැනුම නිධානයක්. මහා විහාරේ වගේ නැතුව රැඩිකල් විදිහට හිතපු තැනක්. ඉතින් ඔතන අමුතුම දේවල් තියනවා. අනුරාධපුර යන්න දවස් තුනක් මදි හරි විදිහට.
  12. S

    කිලෝ සීයයේ කොටියා

    රාත්තල් ග්‍රෑම් 450 ක් බන්. කිලෝ අනුවයි.
  13. S

    කිලෝ සීයයේ කොටියා

    කියන්න බැහැ බන් හරියටම. මූන බලලා තමා කියන්න වෙන්නේ.
  14. S

    කිලෝ සීයයේ කොටියා

    දන්න විදිහටනම් මහා බ්‍රහ්මයා. හැබයි ශුවර් නැහැ. විශේෂඥයන් ගෙන් තමා අහන්න වෙන්නේ.
  15. S

    කිලෝ සීයයේ කොටියා

    හෝටර්න් තැන්නේ කොටි ගැන කරපු documentary යක්. සුපිරි චැනල් එකක්.
  16. S

    මූ සීගිරිය ගැනත් සුරංඟනා Videos දාල

    අමු පච බන්. ශීව ලිංගයෙන් power ගන්න පුළුවන් නම් ලොකේ ලොකුම ශිව ලිංගේ ගහනවානේ ඉන්දියාවේ? කරන්ට් එක ගත්තහැකි මෝඩ ඩස්පයෝ ලවා වන්දවන්නත් පුළුවන්. Floating pillars කියන්නේ ඔය දේවාලේ එක කනුවක් තියනවාළු යටින් සම්බන්ධයක් නැති. එක ඉංජිනේරු හාස්කමක්ළු. වැරද්දක් නෙමේළු. එකට තව මොකක් හරි anti gravity යක්...
  17. S

    Weather Doppler Radar එකට මොකද උනෙ?

    මචං නොදන්න කමට අහන්නේ දැන් මෙහේ ඔය ගන්වතුර හින්දා එකසිය පනහක් මලාද? අනික උබලා දෙයියෝ අහක බලන්න ඉන්නේ මේ වගේ වෙලාවල. ගංවතුර එහෙම මිනිහාගේ වැඩනේ? අනික ඔය ඔච්චර දියුණු තාක්ෂණයක් තියන උබලාගේ සවුදියේ තිස් ගානක් මලේ ඇයි ගංවතුරක් දි?
  18. S

    mahindage sanwaradana news....වැසි අනාවැකි වැරදුනේ අපට උපකරණ නැති නිසා - කාලගුණ දෙපාර්තමේන්තුව කියයි

    ඇත්තටම බන් මහින්ද මොනවා කරන්නද ඔය ඩොප්ලර් රේඩාර් ප්‍රශ්නේ ට? මහ ලොකු මීඩියා ද නැත්නම් මීඩියා ගහන නිවුස් කොපි පේස්ට්ද? ඔය ඩොප්ලර් රේඩාර් එක ගෙන්නුවේ මහින්දගේ කාලේ. බඩු ආවේ 2015වට පස්සේ. ඕක ගෙනියද්දි ලොරියෙන් බිමට වැටුණු කතාවක් තමා කිව්වේ මතක විදිහට. ඕක වැඩේ කරපු උන්ට මැජික් එකක්ද කොහෙද. ඔය...
  19. S

    Internet Slow අවුල හදන්නේ නැහැ

    උබ වදදීලා නැහැ කියලා පේනවා. අපේ ඔපිස් connection වලට අපි දෙන වද වල හැටියට උන් අවුරුදු ගානක් කම්පේලේන් වලට අපේ no block. කරන්න ඕනේ. Agent කෙනෙක් ඉන්නවා ඕනේම corporate account එකකට. ගියොත් වෙන කෙනෙක්ට බාර දෙනවා. Corporate විදිහට වැඩ කර ගනින්. එතකොට ඔය කරදර අඩුයි. අනික උන් priority දෙනවා.
  20. S

    Internet Slow අවුල හදන්නේ නැහැ

    උබ උන්ට කරදරයක් වෙලා ඇති. වැඩක් කරගන්න විදිහක් තියනවා. ඒ විදිහට කරපන්. මුලින්ම prepaid connection ගන්න එපා. Postpaid ම ගනින්. අනික දෙක අබේ නමට ඔය ගන්න ලබ්බවල් ගන්න එපා. කොම්පැණියට ගනින්. Cooperate agent කෙනෙක්ය අල්ල ගනින්. හැම ලබ්බේම කනෙක්ෂන් ගන්න එපා ඩයලොග් නම් ඩයලොග්. නැත්නම් වෙන එකක්. කෝපරෙට්...

    No contents