රෑට නිදාගන්නා විට විදුලි පංකාව දාමාගන්නවා නම්..
විදුලි පංකාව නිසා සිරුරේ තෙතමනය වේගවත්ව ඉවත් වෙනවා
ඉන් සම ඇකිලි යනවා....
වියෙලෙනවා
හොදම දේ තමා රෑට ෆෑන් එක දමනවා නම් කාමරයේ බිම කට පළල්
භාජනයකට වතුර ටිකක් දමා තබන එක හෝ තෙත තුවායක් වනා තබන එක
එවිට වැඩි ජල වෂ්ප ප්‍රමාණයක් උරා ගන්නේ වතුර භාජනයේන්...