ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
sirawatamada machng kiuwe??? sunlight gala kela weida??:rolleyes:

මම කවද්ද බොරු කිව්වේ...............
ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
සුවඳයි පාටයි වෙනස් කරාට............
ගාලා බලන්න............
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    පට්ට සහෝ සිරාවට වැදගත් ..++රෙප්


    පොඩි ඩ්‍රින්ක් එකක් දාන දවස් වලට මතක් කරලා ෆ්‍රිජ් එකට කූල් වතුර එකක්
    අයිස් ක්‍රීම් එකක් එහෙම දාල යන්න ...:rofl:

    මම කවද්ද බොරු කිව්වේ...............
    ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
    සුවඳයි පාටයි වෙනස් කරාට............
    ගාලා බලන්න............

    ela
    useful
    :D:D:D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නොදන්නා පළාතකදි

    ඔබට පාරක් අහගන්න අවශ්‍ය වෙනවා.එතනදි හැම විටම කඩපලක් කුඩා ටවුමක් වැනි පොදු ස්ට්නායක ඉන්නා අයගෙන් මේ ගැන අහන්න තැන තැන් රස්තියාදුවේ යන පුද්ගලන්ගෙන් එ ගැන නොවිමසන්න
    :nerd:

    මම මේකෙට දෙයක් එකතු කරන්න කැමතියි.
    අත් දැකීමෙන් කියන්නේ
    කවදාවත් සාමාන්‍ය පොලිස් භටයන්ගෙන් හමුදා භටයන්ගෙන් පාරවල් අහන්න එපා
    රථවාහන පොලීසියේ කෙනෙක්ගේනම් ඇහුවොත් දැනගන්න පුළුවන් වෙයි සමහරවිට.
    මොකද කලින් කියපු අය පිට පළාත්වලින් රාජකාරියට ආපු අය
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම මේකෙට දෙයක් එකතු කරන්න කැමතියි.
    අත් දැකීමෙන් කියන්නේ
    කවදාවත් සාමාන්‍ය පොලිස් භටයන්ගෙන් හමුදා භටයන්ගෙන් පාරවල් අහන්න එපා
    රථවාහන පොලීසියේ කෙනෙක්ගේනම් ඇහුවොත් දැනගන්න පුළුවන් වෙයි සමහරවිට.
    මොකද කලින් කියපු අය පිට පළාත්වලින් රාජකාරියට ආපු අය
    එක ඇත්ත මචන්
    :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම කවද්ද බොරු කිව්වේ...............
    ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
    සුවඳයි පාටයි වෙනස් කරාට............
    ගාලා බලන්න............
    සබං කොම්පැනියකවත්ද:rolleyes:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සබං කොම්පැනියකවත්ද:rolleyes:
    hi

    නියමයි...............
    තව දාමු දන්න කට්ටිය.............

    අධික තෙල් සහිත සමක් තියෙන අයට................
    තෙල් ගතිය වැඩි වීම සහ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්.............
    කොලපාට සන්ලයිට් සබන් පාවිච්චි කරලා බලන්න...........
    විහිළු නෙමේ................
    මම කියනවට සතියක් පාවිච්චි කරලා බලන්න.............
    තෙල් ගතිය අඩුවෙනවා..................
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    cashews.jpg

    කජු උයනවිට


    කජු නම් ටිකක් ගණන්.අනික කොච්චර ඉව්වත් මදි. හොදම දේ කජු උයද්දි ඒ හා සාමානව තැම්බු ග්‍රින් පීස් කරියට දෑමිම
    කජුත් සමග ග්‍රීන් පීස් කරිය පෙනුමේනුත් රසවත් බවිනුත් වැඩියි


    elamakiri machan godak wedagath digatama karagena yamu.........
    eka nemi machan uba uyanna dannawa d?
    elakiri bro...
    dapan thawa dapan...
    ammala uyanakota apitath poratalk denna puluwan mehema karanna kiyala...ela ela
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රෑට නිදාගන්නා විට විදුලි පංකාව දාමාගන්නවා නම්..


    විදුලි පංකාව නිසා සිරුරේ තෙතමනය වේගවත්ව ඉවත් වෙනවා
    ඉන් සම ඇකිලි යනවා....
    වියෙලෙනවා
    හොදම දේ තමා රෑට ෆෑන් එක දමනවා නම් කාමරයේ බිම කට පළල්
    භාජනයකට වතුර ටිකක් දමා තබන එක හෝ තෙත තුවායක් වනා තබන එක

    එවිට වැඩි ජල වෂ්ප ප්‍රමාණයක් උරා ගන්නේ වතුර භාජනයේන් හෝ තෙත තුවායේනුයි

     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    elamakiri machan godak wedagath digatama karagena yamu.........
    eka nemi machan uba uyanna dannawa d?
    elakiri bro...
    dapan thawa dapan...
    ammala uyanakota apitath poratalk denna puluwan mehema karanna kiyala...ela ela
    Thanx
    machan
    damu damu ithin
    :D
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යටි පතුල් දෙපා කකියනවද...
    රෝග බිජ හා බැක්ටිරියා දෙපා මතට ඉක්මනින් පැමිණිම නිසා මෙවන් කැසිමක් ඇති වෙනවා
    මද රස්නේ ඇති වතුරට ෂෑම්පු ටිකක් දමා එහි දෙපා ඔබාගෙන විනාඩි දහයක් පමණ ඉන්න
    කුඩා දෙහි බැයක් ගෙන යටි පතුලේ විලුබේ සහ ඇගිල අතර අතුල්ලන්න මද රස්නේ ඇති වතුරින් සොදා හරින්න...පසුව නින්දට යාමට පෙර මුදු බේබි ක්‍රීම් ටිකක් හෝ මොයිස්චර් රයිසින් ස්වල්පයක් ආලේප කරන්න
    :D:D