julie chung ට දැන් බාගෙට රෙ*ලා ඇති . ඉස්සර LGBTQ වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගියා ..
LGBTQ පිළිගන්න රටවල් මානව හිතවාදී රටවල් වගේ talks තමයි දුන්නේ ..
දැන් උන්ගේම රට එක පිළිගන්නේ නැති උනාම හිතපකෝ කොමමද මුණ දෙන්නේ කියලා ..
ටික දවසකින් ආපහු යයි..
මේ වසංගතේ නැති උනොත් දෙයියනේ කියලා හොඳ movies ...