1. Mewan_Rose

    පිස්සොද බන් ලන්කාවේ ඉන්නේ?

    ඉන්ජන්ටත් පාරවල් හදන හැටි,කාණු කපන හැටි කියලා දෙන size එකේ පොරවල් ලංකාවේ ඉන්නේ.
  2. Mewan_Rose

    සුභ_මංගලම්

    දෙමළ මිනිහෙක් නම් ඔය කියන සාමය ඇතිවෙන්න තිබුණා.
  3. Mewan_Rose

    ගංවතුර..

    ඇයි එහෙම වුනාම මොකක්ද තියෙන වැරැද්ද ? වෙනස් මත තියෙන විත්තිය දැනගෙන නෙමෙයිද දැම්මේ.
  4. Mewan_Rose

    සොයා_දෙන්න

    ගංවතුර අමතක වෙලා අලුත් trend එකක් ආපුවහම එලියට බහිවි
  5. Mewan_Rose

    suicide thoughts තිබිල තියනවද උබලට.?

    තො නේද තඩියා‍ෙ මගේ ගෑනිත් එක්ක කොටු පනින සොන්නයා:growl:
  6. Mewan_Rose

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    දැන් උන් දෙන්නා ප්‍රශ්න‍ෙ විසඳුවද?:baffled:
  7. Mewan_Rose

    ගංවතුර..

    ඔය 2කම කරන්න පුළුවන් එකෙක් හොඳ නැද්ද?
  8. Mewan_Rose

    Pic

    Tinypic කියන website එකට image එක upload කරහම link එක code එක්ක ලැබෙනවා එතන ඇති forum වලට code එක ඒක copy කරලා thread එක හදන තැනට paste කරන්න
  9. Mewan_Rose

    උඹලට මොකද හිතෙන්නේ ?

    කෝ බැඳුම්කර සිද්ධිය මේ ටික කාලෙත් හිමිහිට ඇඳගෙන යාවි. කරේ නැති වුනාට එච්චර අවුලක් නෑ.හැබැයි සොන්නයග‍ෙ පුරාජේරු කතා තමයි අහන් ඉන්න බැරි.
  10. Mewan_Rose

    උඹලට මොකද හිතෙන්නේ ?

    ලජ්ජාවක් නැතුව අහන හැටි එතුමා:growl: hilton එකට වෙලා තීරණ ගන්න නායකයෙක් නෙමෙයි. Field එකට බැහැලා වැඩකරන ගමේ සරල මනුස්සයෙක්:)
  11. Mewan_Rose

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    ඒවා නැනෝ තාක්ෂණයේන් හදපු ඇඳුම්.නැනෝ තාක්ෂණය හඳුන්වා දුන්නෙත් මෙතුමම තමයි.
  12. Mewan_Rose

    උඹලට මොකද හිතෙන්නේ ?

    කමක් නෑ අපේ ජනාධිපතිතුමා අපිත් එක්ක ඉන්නවා න‍ෙ
  13. Mewan_Rose

    උඹලට මොකද හිතෙන්නේ ?

    පේන්නේ නෑ
  14. Mewan_Rose

    සැලෝන් එකකට නමක් [HELP]

    saloon සංහිඳියා
  15. Mewan_Rose

    මිස්ටර් "ක්ලීන්" මාරු

    රාජිත sir නම් කිව්වේ එහෙම ලෝකෙ කොහෙවත් කලින් සැලසුම් හදන්නේ නැතිලු.
  16. Mewan_Rose

    මිස්ටර් "ක්ලීන්" මාරු

    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක්...
  17. Mewan_Rose

    Nice area/Town in SriLanka

    අන‍ෙ තස්ස‍ෙ පන්සල තියෙන්නේ තණමල්විල නේද?
  18. Mewan_Rose

    Usa keeyada ?

    මේකේ ඉන්නේ 70% විතර උන් අඩි 6 ට වැඩි උන්න‍ෙ:shocked: හැබැයි බැලුවොත් ඇත්නම් කෙල්ලෙක් නෑ කියලා හූල්ලනවා:lol:

    No contents