1. Mewan_Rose

    gangvathurata hethuwa mekada ??

    සිංහල මිනිස්සු හරි සංවේදියි ඉක්මනට කෙනෙක් ගැන රාමු ගහලා කොටු කරලා හිතනවා. පස්සෙ තමයි වැඩේ තේරෙන්නේ එතකොට අශ්වයා ගිහිල්ලා ඉවරයි. හොයන්නෙ බලන්නෙ නෑ අනිත් උන් බනිනව නම් බනිනවා හොඳ කියනව නම් හොඳ කියනවා
  2. Mewan_Rose

    gangvathurata hethuwa mekada ??

    උඹලම fake profile හදලා post දාලා comment කරලා share කරලා මොකක්ද මේක‍ෙ තේරුම උබලා මෙහෙම කරලා හරි screen එක ඉස්සරහා ඉඳන් ස්වයං වින්දනයක් ලබනවනම් අපිට ප්‍රශ්නයක් නෑ
  3. Mewan_Rose

    Warning:යළි දරුණුවට වැස්ස පටන්ගන්න ඉඩ තියෙනවා

    ගංවතුරට අහුවෙලා තියෙන්නේ කොළඹ 7 මිනිස්සු නෙමෙයි.
  4. Mewan_Rose

    කපපිය_මගේ_රෙප්

    මේ වතාවේ උදවු කළද නැද්ද කියලා මම දන්නෙ නෑ හැබැයි පහුගිය කාලයේ සිද්ධ වුණ විපත් වලදී සමහරු වාගේ තමන්ගේම අය විතරක් හොයල උදවු කරන්නේ නැතුව පුළුවන් විදියට හැමෝටම උදවු කළා.
  5. Mewan_Rose

    කපපිය_මගේ_රෙප්

    ඉතිං කිසිම සංවිධානයක් උදව් කරන්න කියලා බැඳිලා නෑ. ඒ අය උදව් කරන්නේ කැමැත්තෙන් බොදු බලය උදව් කළේ නැතත් අපිට බලෙන් ගන්න බෑ මොකද අපේන් බොදු බලය සල්ලිවත් ගන්නේ නෑනේ හැබැයි රජය වුනාම ඒක ඒ අයගේ රාජකාරිය අපි ඒ අයට වැටුපක් පහසුකම් දෙන්නෙ අපි වෙනුවෙන් රට මේ වගේ අවස්ථාවක් අවස්ථාවල කටයුතු කරන්න.
  6. Mewan_Rose

    කපපිය_මගේ_රෙප්

    ඇයි උඹලා ඡන්දෙ දුන්නේ බොදු බල‍ෙටද
  7. Mewan_Rose

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    ගිය ආණ්ඩුවේ බහුතරයක් හොරු සහ නූගත් අය තමයි පාලනය කළේ.දැන් කියලත් වෙනසක් නෑ. ඔය ගොඩක් වැඩ කළේ මහින්ද ගෝඨාභය පාඨලී බැසිල්
  8. Mewan_Rose

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    වගා නොකළත් වෙන වැඩකට ගන්න පුළුවන් න‍ෙ Thinking guy කියන members thread එකක් දාල තිබුණා මතකද අමෙරිකාව‍ෙ වැවක් බැටරියක් විදියට ක්‍රියාකරන ආකරයට හදලා විදුලිය ඉතුරු කරන හැටි.
  9. Mewan_Rose

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    කොළඹ,කළුතර, ගාල්ල, මාතර ඔය පැත්තෙම හරියට වැවක් නෑ(.මම දන්න විදියට )තෙත් කලාපයේ නිසාද දන්නෙ නෑ,හැබැයි අපරාදෙ
  10. Mewan_Rose

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    උඩ meant උඩුගම, නෙළුව, සිංහරාජය,රත්නපුර ect... ධාතුසේන රජතුමා හිටිය නම් පපුවේ අමාරුවක් හැදෙවි එක පැත්තකට බොන්න වතුර නෑ තව පැත්තකට වතුර වැඩි වෙලා.
  11. Mewan_Rose

    දැන් ගන්වතුරක් ආවා කියලා

    ඒක මහින්දග‍ෙන් අහගනින් අනික මොකද මේ ඡන්දෙන් පැරදුණ වයසක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උඹලා මෙච්චර උඩ දාන්නෙ
  12. Mewan_Rose

    නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි

    වැස්ස නැවතුණාට උඩ තියෙන වතුර පහළ තියෙන district වලට ගංගා හරහා එනවා
  13. Mewan_Rose

    අසාධාරණ ශ්‍රීලංකා

    America වල 30% spain හැබැයි උන් spain වලින් ජාතික ගීය කියන්නේ නෑ මෙහේ 10% tamil හැබැයි ජාතික ගීය දෙමළෙන් කියනවා.
  14. Mewan_Rose

    SL Flood vs Galagoda Aththe Gnanasara

    මුලින්ම උඹ බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා සාමාන්‍ය අවබෝධයක් සහිත මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන මම සතුටු වෙනවා.ඒ අවබෝධය බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ට ඇතැයි කියා මම සිතමි.ඥාඥනසාර හාමුදුරුවෝ කියන්නේත් බෞද්ධ දර්ශනය කියන්නෙත් දෙකක් බව මතක තබා ගන්න උන් වහන්සේ කරන දේවල් වලින් බෞද්ධ දර්ශනයට කිසිම බලපෑමක්...
  15. Mewan_Rose

    මදනමෝධකය (ගුළි)

    Bump Auntyට දෙන්නද
  16. Mewan_Rose

    ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?

    ලක්ෂ 120×6=720 දැම්ම ඉඳන් එකතු කරපං
  17. Mewan_Rose

    ගංවතුර අස්සෙ තව එකක් ලීක් වෙලා

    ගෝනගලග‍ෙ මරු ගල උඹ මේ විහිලුවක්ද කරන්නේ

    No contents