කපපිය_මගේ_රෙප්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කපපිය_මගේ_රෙප්

    රට ජාතිය වෙනුවෙන් බොදු බල සේනාව ආපදාවට පත් අයට මුකුත් කරන්නේ නැද්ද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොදු බලේ කරන රෙද්දක් නැහැ බන්. ආපදාවලට වැඩිපුරම ලක්වෙලා ඉන්නේ සිංහල මිනිස්සු, සිංහල ජාතිය බේර ගන්න ඕනෙයි කියල කයිවාරු ගහන මේගොල්ලෝ මේ වෙලාවේ කොහේ ඉන්නවද කියලවත් දන්නේ නැහැ. කුජීතයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇයි උඹලා ඡන්දෙ දුන්නේ බොදු බල‍ෙටද

    හෙන ගොන් කතාවක් බන් ඔය කියුවේ. ආපදාවන්ට ලක් උනාම ආණ්ඩුවෙන් විතරද උදව් කරන්නේ.

    විවිද විදේශීය රටවලින් උදව් කරනවා.
    රජය නොවන සංවිධාන උදව් කරනවා.
    රටේ මිනිස්සු කණ්ඩායම් හැදිලා එක් වෙලා උදව් කරනවා.
    මාධ්‍යජාල උදව් කරනවා.
    විවිද සමාගම් වලින් උදව් කරනවා.
    එක එක තනි පුද්ගලයින් විසින් උදව් කරනවා.
    දේශපාලන පක්ෂ වලින් උදව් කරනවා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    විහිලු කතා කියන්න එපා බන්
    බොදු බලේට උබලා සල්ලි ශතයක්වත් දාලා තියද?
    බොදු බලේට භාණ්ඩාගාරයක් තියද හිතුමතේට වියදම් කරන්න?
    පොන්න ඇමතිලා වාහන ගන්නවා උබලට පේන්නෙ නැහැ
    උන් තමා මිනිස්සුන්ට ආධාර දෙන්න ඕන
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100

    7FXeKug.gif
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    විහිලු කතා කියන්න එපා බන්
    බොදු බලේට උබලා සල්ලි ශතයක්වත් දාලා තියද?

    බොදු බලේට භාණ්ඩාගාරයක් තියද හිතුමතේට වියදම් කරන්න?
    පොන්න ඇමතිලා වාහන ගන්නවා උබලට පේන්නෙ නැහැ
    උන් තමා මිනිස්සුන්ට ආධාර දෙන්න ඕන

    ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.

    එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .

    බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හෙන ගොන් කතාවක් බන් ඔය කියුවේ. ආපදාවන්ට ලක් උනාම ආණ්ඩුවෙන් විතරද උදව් කරන්නේ.

    විවිද විදේශීය රටවලින් උදව් කරනවා.
    රජය නොවන සංවිධාන උදව් කරනවා.
    රටේ මිනිස්සු කණ්ඩායම් හැදිලා එක් වෙලා උදව් කරනවා.
    මාධ්‍යජාල උදව් කරනවා.
    විවිද සමාගම් වලින් උදව් කරනවා.

    ඉතිං කිසිම සංවිධානයක් උදව් කරන්න කියලා බැඳිලා නෑ.
    ඒ අය උදව් කරන්නේ කැමැත්තෙන්
    බොදු බලය උදව් කළේ නැතත් අපිට බලෙන් ගන්න බෑ
    මොකද අපේන් බොදු බලය සල්ලිවත් ගන්නේ නෑනේ
    හැබැයි රජය වුනාම ඒක ඒ අයගේ රාජකාරිය අපි ඒ අයට වැටුපක් පහසුකම් දෙන්නෙ අපි වෙනුවෙන්
    රට මේ වගේ අවස්ථාවක් අවස්ථාවල කටයුතු කරන්න.
     
    • Like
    Reactions: sithija.h

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතිං කිසිම සංවිධානයක් උදව් කරන්න කියලා බැඳිලා නෑ.
    ඒ අය උදව් කරන්නේ කැමැත්තෙන්
    බොදු බලය උදව් කළේ නැතත් අපිට බලෙන් ගන්න බෑ
    මොකද අපේන් බොදු බලය සල්ලිවත් ගන්නේ නෑනේ
    හැබැයි රජය වුනාම ඒක ඒ අයගේ රාජකාරිය අපි ඒ අයට වැටුපක් පහසුකම් දෙන්නෙ අපි වෙනුවෙන්
    රට මේ වගේ අවස්ථාවක් අවස්ථාවල කටයුතු කරන්න.

    ඔව් බලෙන් ගන්න බැහැ. කවුරුවත් බල කරලා කියන්නෙත් නැහැ දෙන්න කියල. නමුත් බොදුබල සේනා ඉන්නේ මිනිස්සු වෙනුවෙන් නොවන බව හොඳටම දැන් පැහැදිලි උනා. මහින්ද රාජපක්ෂගේ කුණු අදින එක විතරයි කරන්නේ. එච්චරයි බන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.

    එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .

    බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.

    ඉතින් උඹ ගිහින් උදව් කරපන් කෝ මචන් මෙතන වෙන උන්ට නොකියා
    උදව් කරන නොකරන එක බොදු බලේ කැමැත්ත මත වෙන්නෙ
    උබට ඕන ඕන එකට උදව් කරන්න බොදු බලේ උන් බැඳිලා නැහැ නෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.

    එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .

    බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.

    i0Iigds.gif
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔව් බලෙන් ගන්න බැහැ. කවුරුවත් බල කරලා කියන්නෙත් නැහැ දෙන්න කියල. නමුත් බොදුබල සේනා ඉන්නේ මිනිස්සු වෙනුවෙන් නොවන බව හොඳටම දැන් පැහැදිලි උනා. මහින්ද රාජපක්ෂගේ කුණු අදින එක විතරයි කරන්නේ. එච්චරයි බන්.
    මේ වතාවේ උදවු කළද නැද්ද කියලා මම දන්නෙ නෑ
    හැබැයි පහුගිය කාලයේ සිද්ධ වුණ විපත් වලදී
    සමහරු වාගේ තමන්ගේම අය විතරක් හොයල උදවු කරන්නේ නැතුව
    පුළුවන් විදියට හැමෝටම උදවු කළා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුරුසෙ අනිත් පැත්ත හරවලා උඩ අතට තියල ඒක උඩින් වාඩි වෙයන්
     
    • Like
    Reactions: navinnuwan

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    ඔය උදව් කරන සාමාන්‍ය මිනිසුන්ටත් සල්ලි කවුරුවත් දීලා නැහැ. ඒ මිනිස්සු ගම වල නගර වලට ගිහින් සල්ලි එකතු කරනවා.

    එහෙම එකතුකරන්න බැරිනම් ගිහින් ඔය පන්සල්වල පොදි ගහල තියන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් නේ. ( හැම පන්සලකම නොවෙයි ) ගංගාරාම වගේ පන්සල්වල කොච්චර සල්ලි තියනවද .

    බොදු බල සේනාවලට සල්ලි තියන පන්සල් වලින් සහ සංවිධානයේ සාමාජිකයින්ගෙන් විවුර්ත ඉල්ලීමක් කරලා සල්ලි එක්කහු කරන්න බැරි ද.

    ub gihin udaw krpnko methana rata hadanna enne... Ara kalakanni koti 70k wen karagena athal ganda sahanadara kyl anduwen koti 4i wen krl tynne.. Ubt ewa penne nadda mcn ub dannwda eka amathiyek permit eka wikunala hamva krna ganwath anduwen sahanadara walata wen krl ne kyl... Ai bn ub ewa gana katha krnne naththe gothaya
     
    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    බොදු බල සේනාව

    බොදු බල සේනාව කරන වැඩ ගැන දන්නෙ පොඩි දෙනයි... අනික ඒකෙ ඉන්න කවුරුත් අඩ බෙර ගහන්න යන්නෙ නෑ..

    අපි හැමෝම එකතු වෙලා උදවු කරමු..
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113