<< සුපිරි කවි ට්කක් >>

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සූරිය කඩේ ඉන්නා ලස්සන කෙල්ල....
    ඉග සුග අගෙයි කදිමයි ඇගෙ නැලවිල්ල...
    නෙත් යුග අගින් බලුවිට නම් නැහැ මෙල්ල...
    හිත දී ඇතිද වෙනෙකෙකු හට මේ කෙල්ල :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසරන වුන පෙමක්
    ලොම් හැලුන කිඹුලෙක්
    පෙමින් වෙලුන කඳුලක්
    මඩක් අනන සැටියක් :(
    පැන්තර බුවා හොද බුවෙකිය එළකිරියේ....
    ‍පෙටිශා නොදැක පස්සෙං ගියෙ අතීතයේ...
    දුරකට ඇපල් ලග පැපොලක් වූ හැටියේ...
    අසරණ පැන්තා කලිසං නැතුවමයි ගියේ...:sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අසරන වුන පෙමක්
    ලොම් හැලුන කිඹුලෙක්
    පෙමින් වෙලුන කඳුලක්
    මඩක් අනන සැටියක් :(



    නූල යට ගිය .............අතර
    නාලා වගේ ...........පැන්තර
    අමතක කර මේ කයි කතන්දර
    බෙහෙතක් ගන්න හමුවී වලතර

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගයියා ලොවෙත් නැතිවිය....
    පැන්තගෙ හාල් බොල් විය.....
    මටත් දැන් තිස් විය...
    ඒ අස්සෙ යකො ටිටී බඩවිය........

    පොඩ්ඩට පැය දෙකයි.......
    කිරියට තවත් පැය දෙකයි....
    සසී වෙනුවෙන් පැයයි.....
    ජිගි ජිගියකින් එයත් ඉවරා.............යි........

    කරණා විටදි ආලය....
    වසඋව මිහිරි තාලය...
    බං සංකපාලය....
    මේක දැනගෙන ගෙවං කාලය....

    බයි පොඩි සසා....
    තාත්තා කම්පීතරෙන්.....
    අම්ම මන්දාකිණියෙන්....
    පුංචි මම තනියෙන්....
    ඉදිරියට යම ඒ දෙවිදියෙන්..........
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් ලීවෙ ගිය දාහත් වෙනිදාලූ
    ඒක බලන්නට මැස්සෙක් වත් නෑලු
    Shanudri නංගි පුකේ පච්චයක් යාලු
    කිව්වත් මන් දුවයි ඇමවෙත එන මාලූ

    තූ තොපි වගේ සිංහල කියන මගේ රටේ සමාජය අම්මප :angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් ලීවෙ ගිය දාහත් වෙනිදාලූ
    ඒක බලන්නට මැස්සෙක් වත් නෑලු
    Shanudri නංගි පුකේ පච්චයක් යාලු
    කිව්වත් මන් දුවයි ඇමවෙත එන මාලූ

    තූ තොපි වගේ සිංහල කියන මගේ රටේ සමාජය අම්මප :angry::angry::angry:
    :love::love::love::love:
    ලියනට නොමැත මට වචනයකුදු එන්නේ..
    සස්ලිට් නිරිදු ඔබ නම් එය නෑ දන්නේ.....
    රසබර තාල ඔබෙ රන් මිනි මුතු වැන්නේ...
    කියවන විටදි සිත සතුටිනි බර වෙන්නේ :love::love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පිලිගමි දෙපල සාදරයෙන් මේ ලෙසට
    තුති පුදකරමි සිව් පදයේ ලියකමට
    නැවත නැවත කවි මඩුවේ පියස යට
    අපි මුණ ගැසෙමු මිතුදහමේ නාමයට...........
    hi.gif
    :)

    avatar354211_17.gif


    පාලු කනත්තකි ඔබ නැති කවි...........පිටුව
    යාලු පෙටියා ආගිය අතකුදු.............නැතුව
    වාලුකා කතරේ මා තනි කොට...........සිටුව
    තාරුකා පවා නොමැත මේ ශීතල........ඍතුව

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar354211_17.gif

    තබන තබන අඩියක් ගැටෙනා.......කලට
    පිපෙන පිපෙන මල් මාලා වැද......ගෙලට
    avatar379901_145.gif

    හෙලන හෙලන සුසුමක්.......අවකාසයට
    දැවෙන දැවෙන ගින්නකි.......අවසානයට
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගයියා ලොවෙත් නැතිවිය....
    පැන්තගෙ හාල් බොල් විය.....
    මටත් දැන් තිස් විය...
    ඒ අස්සෙ යකො ටිටී බඩවිය........

    පොඩ්ඩට පැය දෙකයි.......
    කිරියට තවත් පැය දෙකයි....
    සසී වෙනුවෙන් පැයයි.....
    ජිගි ජිගියකින් එයත් ඉවරා.............යි........

    කරණා විටදි ආලය....
    වසඋව මිහිරි තාලය...
    බං සංකපාලය....
    මේක දැනගෙන ගෙවං කාලය....

    බයි පොඩි සසා....
    තාත්තා කම්පීතරෙන්.....
    අම්ම මන්දාකිණියෙන්....
    පුංචි මම තනියෙන්....
    ඉදිරියට යම ඒ දෙවිදියෙන්..........

    :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar354211_17.gif


    පාලු කනත්තකි ඔබ නැති කවි...........පිටුව
    යාලු පෙටියා ආගිය අතකුදු.............නැතුව
    වාලුකා කතරේ මා තනි කොට...........සිටුව
    තාරුකා පවා නොමැත මේ ශීතල........ඍතුව


    :lol::lol::lol:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සුපිරි කව් සමග සිටියෙමි රැදී මෙමා...
    මතකය අලුත් කරමින් ආවෙමිය සොයා...
    කවියන් කිරිය සොල්ලන බව පෙනෙයි මෙදා...
    නූලේ නොඑල්ලී සිටියට දෙන්න සමා...
    :sorry::sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකල කවි ගොතපු සැමට මාගේ ආදරණීය උත්තමාචාරය..!!!
    එසේම අප අතරින් කලකට ඉහත වෙන්ව ගිය සැස්ලිට් සහෝදරය, ඔබට අමා මහ නිවන් සුවය..!!!
     
    • Sad
    Reactions: Mr.Robot