ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය[සංස්කරණය]
1961 දී මුවර්මන් හා පානබොක්කේ ලංකාවේ පාංශු වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කළ අතර මහා පරමාණ පාංශු ඝණ 14ක් හදුනාගෙන ඇත. මෙරට පාංශු වර්ගීකරණයේදී ප්‍රධානතම සාධකයක් ලෙස දේශගුනය සළකා ඇති අතර පස් වර්ග හඳුනා ගැනීමේදී වියළි කලාපයට ආවේණික පස් සහ තෙත් කලාපයට ආවේණික පස්...