1. laknath123

    ආමි_කාරයා

    අන්න හඳ කියලා පෙන්නවුවාම සමහරු ඇඟිල්ල දිහා බලලා:( රෙප් 17++
  2. laknath123

    Dialog Free data !!! not a joke

    ada Rs 10 top ups :D
  3. laknath123

    අඩු වයසින් විවිධ අයගේ හිසකෙස් සුදු වෙනවා. &#34

    හෙයාඩයිවල ර්‍ථර්‍ථච් (ර්‍ථචපචනඩඥදරතඥදඥ ච්ඪචථඪදඥ) නමැති සංඝටකය අන්තර්ගත වේ. :baffled::baffled::baffled:
  4. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    සිත නිවන කතා :yes::yes: මොනවා වුනත් ඇත්ත :baffled::baffled:
  5. laknath123

    Dialog Free data !!! not a joke

    මකරම කාපිය උඔව..:angry: අද දෙන්නේ 100 ලු :yes:
  6. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඒ අපි ඌට එහෙම කරන්න ඉඩ දුන්නොත්නෙ:P:P අනිවා අපි ඌට බනින්න ගන්නවා ඉක්මනටම :yes: මොකද අපි හොඳ ශ්‍රී ලාංකිකයෝ... බලපං එළකිරි එකේම ත්‍රෙඩ් වැටෙන හැටි ඌට බැනලා :angry: හදතින්ම ප්‍රාර්ථනාව:love::love: මම පොඩි කාලේ 96 ලෝක කුසලානය දිනනවා දැක්කා....:cool: සනත් කලූ අරවිද්ද වාස් එහෙම සෙට් එක වැඩ පෙන්නනවා...
  7. laknath123

    ++ පිටකොටුවේ විස්තරේ ++

    ඔය වීදි කොහෙද තියෙන්නේ බං :(
  8. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඕනෙම බැටිං පිච් එකක් අපි ගහද්දි බෝලිං විකට් එකක් වෙනවනේ බං :baffled::baffled: ඕනෙම හොඳ බෝලිං විකට් එකක් අපි බෝලිං කරද්දි බැටිං පිච් එකක් වෙනවනේ :rofl::rofl: අනේ මන්දා....:sorry::sorry: බලපං අරුන් 500-600 ගහලා අපිට දුන්නම... මේ විකට් එක පට්ට බෝලිං විකට් එකක් වෙනවා :yes:
  9. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    අපේ ක්‍රිකට් වලට මොනවා වෙලාද මන්දා:sorry:....කිසි වගකීමක් නැති..දිනනන් ඕනේ කමක් නැති..නැති පීඩනයක් බලෙන් ගන්නා ගන්න...කිසිම සැළැස්මක් නැති...මහ ලඳ බොලඳ ගොබ්බ සෙට් එකක්නේ :angry::angry:
  10. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ස්කූල් ක්‍රිකට් වලට අපහාස කරන්න එපා බ්‍රෝ:angry::angry: :sorry:
  11. laknath123

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    This guy called sadeera doesn't know how to play test cricket and I' m pretty sure he has been trained to smash everywhere instead of select the loose delivery.Aravinda continued this "mad max " throughout his career but in some innings, he managed to take the responsibility. :dull:
  12. laknath123

    2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිසතුව

    රිදුනා උඔළ එකතු වෙලා වෙසක් පෝය අප්‍රේල් වලට දැම්මහම :dull:
  13. laknath123

    බැදුම්කරේ ඇත්ත නැත්ත

    රෙදි සෝදමු™ :sorry::sorry:
  14. laknath123

    2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිසතුව

    ඩොන්ට් හයිජැක් දිස් ත්‍රෙඩ් කුමාරහතරපහහය :angry::angry:
  15. laknath123

    Dialog Free data !!! not a joke

    ඉතිං උඔ තනියම භුක්ති වින්දා :dull::dull: :angry::angry: :rofl:
  16. laknath123

    Dialog Free data !!! not a joke

    ඉතිං ඕයි මම ඩයල් අප් එකෙන් ඉන්ටනෙට් එන්න පටන් ගත්ත එකෙක්...64 කේබී ප සෙකන්ඩ්.:frown:දැන් 64 එම්බී ප සෙකන්ඩ්:baffled: ඒත් මේක දැනං හිටියේ නෑ...:no: මොකද ඉන්ටනෙට් ගියා කියලා හැම ලබ්බක් රෙද්දක් අස්සෙම රිංගන්නේ නැති හන්දා :angry: නිකං පහත් කරලා කතා කරන්න එපා සෙද්ද :rofl::rofl:

    No contents