කළු සෙවණැලි මාව එලවගෙන ආවා -නෝමන් පළිහවඩන #
පසුගිය මස 29 වැනි ඉරිදා සුපුරුදු පරිදි නෝමන් පලිහවඩන නිවසින් පිටවූයේ කාර්යාලය බලා පිටත් වීමටයි. මඳ අසනීප ගතියකින් පෙළුණත් එය නොතකා සේවයට පැමිණියේ තම වෘත්තියට දැක්‌වූ දැඩි කැමැත්ත නිසාය. එලෙස පැමිණි ඔහු කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයේ එහි...