මචන්,
මගේ Sony Xperia phone එකේ USB to Micro USB cable එක කැඩිලා. USB to Micro USB cables ඔක්කොම එකද බන්? නැත්නම් වෙනස් වෙනවද?