වත්තට යන්නම් - අළුත් Style එක..

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට ගල්ගසිමක් නොවන්නේද ?

    ඔච්ච්චර සීරියස් ගන්න එපා බන්. :lol:
    ඒ මිනිස්සු හිටියා නම් උනුත් හිනා වෙයි.
    යාලුවෝ සෙට් උනහම ඔය වගේ ෆන් ගන්නේ බන්.
    ඔතන මද ගැහිල්ලක් නැහැ මම දකින විදිහට නම්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔච්ච්චර සීරියස් ගන්න එපා බන්. :lol:
    ඒ මිනිස්සු හිටියා නම් උනුත් හිනා වෙයි.
    යාලුවෝ සෙට් උනහම ඔය වගේ ෆන් ගන්නේ බන්.
    ඔතන මද ගැහිල්ලක් නැහැ මම දකින විදිහට නම්.

    මතකද අමරදේව මාස්ටර් අර කැම්පස් කොල්ලෝ පෙරදිනයක මා පෙම් කල යුවතිය එක වෙනස් කරපු හැටි ගායනා කරලම පෙන්නුවා. ඒ වගේ අය උසස් රස වින්දනයක් තියෙන මිනිස්සු බන්. මේ වගේ දේවල් බලලා හිනා වෙන්න දන්නවා. :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මතකද අමරදේව මාස්ටර් අර කැම්පස් කොල්ලෝ පෙරදිනයක මා පෙම් කල යුවතිය එක වෙනස් කරපු හැටි ගායනා කරලම පෙන්නුවා. ඒ වගේ අය උසස් රස වින්දනයක් තියෙන මිනිස්සු බන්. මේ වගේ දේවල් බලලා හිනා වෙන්න දන්නවා. :yes::yes::yes:

    :lol::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මතකද අමරදේව මාස්ටර් අර කැම්පස් කොල්ලෝ පෙරදිනයක මා පෙම් කල යුවතිය එක වෙනස් කරපු හැටි ගායනා කරලම පෙන්නුවා. ඒ වගේ අය උසස් රස වින්දනයක් තියෙන මිනිස්සු බන්. මේ වගේ දේවල් බලලා හිනා වෙන්න දන්නවා. :yes::yes::yes:
    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට ගල්ගසිමක් නොවන්නේද ?

    :no::no:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොන පකෙක්ද මේ ? :angry:

    මිනිස්සුන්ට අපහාස කරල, පොරක් වෙන්ඩ හදනව මෙයා..
    වටේ ඉන්න ගොබ්බයො ටිකත් අප්පුඩි ගහනව :lol:

    :lol::angry::no::yes::D
     
    Last edited: