1. KadawathaKolla

    පිටරටවල් ටික නැත්තං රෙන්න පුke ගූත් නැති මුන්ගෙ ටෝක් බලපන්කො.. 🤣🤣🤣

    වියත්මග බයියා දේශනා.. මම දෑක්කා හොද බයියෝ වෙල් සෙයිඩ් කියලා මේක ශෙයා කරලා තියෙනවා.. තව එකෙක් කියලා තිබ්බා මූ මේ කියලා තියෙන්නේ ගෝඨාටයි උගේ පුතාටයි කපුටාටයි උගේ සනුහරේටයි කියලා. සුට්ටිගේ පුතාට මතක නෑද්ද දන්නේ නෑ පෑන්ඩෝරා වල නමගිය වට්ටි අම්මාව.. උන් තමා ලන්කාවේ සල්ලි හොරකම් කරලා වෙන රටවල ඉන්වෙස්ට්...
  2. KadawathaKolla

    ඇත්තට ඉන්නවට වඩා ලස්සනට එම්බාම් කරලා දැක්කමයි

    අර මෑති ඈමතිලාට වන්දි ගෙව්වා වගේ මේ ළමයාගේ ජීවිතේටත් ආන්ඩුවෙන් ලොකු වන්දියක් ගෙවයි
  3. KadawathaKolla

    හර්ෂ ද සිල්වා හිමීට මාරු වෙලා 😀

    අපෝ මූ වෑඩක් නෑ.. සුපිරි ඩයල් ටිකක් පත් කරලා තියෙන්නේ.. රෙද්දක් ඈදන් උන් එක්ක කෝප් එක්ක ඉන්න බෑරි එකට අපිට කරන්න දෙයක් නෑ
  4. KadawathaKolla

    Who Will Win The Election If Kept Now ? Vote Now (On Elakiri)

    yes.. bayyoo will win .. no development
  5. KadawathaKolla

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    ඒ මෑරුණ ලමයාගේ ඈගේ තිබ්බ කෙස් ගහක් මුගේ කියලා නේ පොලිසියෙන් කියලා තියෙන්නේ.. ඒ කියන්නේ ලමයාගේ ඈගේ දෙන්නෙක්ගේ ඩී එන් ඒ වලට අදාල සාක්කි තිබිලානේ. එකක් පොලිසියෙන් දාලා ද?
  6. KadawathaKolla

    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට?

    ලීසින් බෑන්කු ණය පොලිය වෑඩි. ඒවා වලින් එන සල්ලි වලින් ඔය දෙන පොලිය ගොඩ දාන්න පුලුවන්ද?
  7. KadawathaKolla

    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට?

    අන්න ඕක තමා මට තියෙන බයත්.. දෑන් හෑම එකාම බෑන්කු වල සල්ලි දානවා. බිස්නස් කරන්න තිබුන සල්ලි උන් කරන්නේ මාස 7 ට වගේ ස්තිර තෑම්පතු දාන එක.. ඉතින් උන්ට පොලිය ගෙවන්න.. 22% වඩා වෑඩි පොලියක් ගෙවන්න සල්ලි කොහෙන්ද? එක පාරටම මහ බෑන්කුව කියයිද එහෙම පොලියක් ගෙවන්න බෑ කියලා.. ඈත්තටම ගෙවන්න වුනොත් උද්ධමනය උඩ...
  8. KadawathaKolla

    update තරුණියක් මිය ගිය සැත්කම කල දොස්තරට සැතකම් තහනම් කරයි.. පුද්ගලික චැනල්ද වැටේ..

    ලස්සන හින්දාම වෙච්ච අවුලක් වෙන්න පුලුවන්. ඔපරේශන් එක වෙලාවෙදි ඩොකා අවුල් යන්න ඈති
  9. KadawathaKolla

    රනිල්ගේ ක්‍රමය සාර්ථකයි

    ehema wenawa nam hodai. eth Ranil kiyanne ehema kenek neme. minihata wadathma watinne uge panthiya beira ganna eka. e wenuwen tama oya bella denne.

    No contents