1. KadawathaKolla

    DevOps කරන්න කැමති අය එන්න

    මෙන්න ත්‍රෙඩ්
  2. KadawathaKolla

    Crimean bridge attacked 💥🔥

    දෑන් ඉතින් ලන්කාවේ ආර්තික අර්බුධයට තවත් හේතුවක් එකතුවුනා
  3. KadawathaKolla

    ඇත්ත ද මේක 🤔

    රන්ජා ඉන්වෙස්ට් කලා නම් අනිවා හඩ පටි ඈති.. කොහොමත් සිරි ලිය රාජපක්ශ එක්ක හාදයි කියන්නේ ඉතින් 222222222V තමා
  4. KadawathaKolla

    අල්ලපු වත්තත් නැ හිටපු වත්තත් නැ

    එක තෑනක අවූරුද්දක් එක හමාරක්වත් වෑඩ කරන්න ඕනේ. හුගක් වෙලාවට ජොබ් එකට ගන්නේ අවුරුදු දෙකක් වගේ ඉදී කියලා. ඒ වගේම තමා ඉතින් අස් කරන්න ඕනේ වුනාම උන් අයින් කරනවා..
  5. KadawathaKolla

    හෙට හැමෝම කළුතරට එන්න මහින්ද මහත්තයව හම්බෙන්න..

    අපේ මයින්ද මාත්තයා නෑගිටිනවා කියන එකත් සුභ ආරන්චියක්
  6. KadawathaKolla

    තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත් වූ ප‍්‍රකට හිමිනමක්..

    තිළිනි ප‍්‍රියමාලි පසුපස රහත්
  7. KadawathaKolla

    බදියුදීන් නිදොස් කොට නිදහස්…

    මීක් මීක් මීක් මීක් මීක්
  8. KadawathaKolla

    අපිට ණය දෙන බන්ගලිදෙශේ හැටි බලහන්කො.

    clean suit empty pocket .. ලන්කාවේ එවුනුත් පාරේ තමා කුණු දාන්නේ. ඒ වුනාට ලන්කාවේ කුණු එකතු කරන වෑඩේ හොදට කරනවා නේ .. ඒවාට වියදම් කරලා තියෙනවා ලන්කාව. බන්ගලියෝ වියදම් කපලා දාලා ආර්තික දියුණුවට වෑඩි තල්ලුවක් දීලා..
  9. KadawathaKolla

    අපිට ණය දෙන බන්ගලිදෙශේ හැටි බලහන්කො.

    ඕන ගොනෙක්ට පුලුවන් ණයට අරන් පාටි දාන්න.. ලන්කාවයි බන්ග්ලාදේශේයි ගෑන කියන්න තියෙන්නෙත් එහෙමයි. ලන්කාව ණයට අරන් පාටි දානවා. අරුන් ගාණට මිම්මට වියදම් කරලා දවසෙන් දවස දියුණු වෙනවා
  10. KadawathaKolla

    DELL monitor ගණන් අැයි?

    DELL C2422HE ekak tiyenne. Inbuilt sound speaker camera okkoma ekka. hodai
  11. KadawathaKolla

    The Search for the MH370

    WSPR analysis eka nam hari wage ne

    No contents