1. ShiranthaG

    ඇයි බැරි? Credit Card

    ෆී ලාන්සර් කියන්නේ ගෙදෙට්ට වෙලා හොර බිස්නස් කරන එවුන් (ලු ) . ඒකයි බන් . උදේ හවස කොම්පැනියකට කබුරන් නැත්තන් උන්ව ගණන් ගන්නේ නෑනේ ලංකාවේ . :) DFCC එකේ දෙනවා , උන්ගෙන් අහල බලහන් .
  2. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    NTB - 180 අරන් 270+ වෙද්දී දුන්නා . :) පාඩු නෑ . දැන් 300+ වෙලා .
  3. ShiranthaG

    Bitcoin බොම්බේ පිපිරෙන්න යන්නේ

    ඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ? :rolleyes2:
  4. ShiranthaG

    Shock Absorber Repair අවුල

    උබද මීට කලින් thread එකක් දාල තිබ්බේ රෙපයාර් කරලා ගොඩ දාන්න පුලුවන්ද අහල ?
  5. ShiranthaG

    Loku land rkak ganna

    ඒ කොහෙද බන් තියෙන්නේ ඒ ගානට ?
  6. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    උබට ඇත්තේ සාක්කි කරු වගේ කේස් එකක් වෙන්න ඕන. අනිත් කෙනාට තමයි අනිත් වැරැද්ද දාල ඇත්තේ . උසාවිය ළග ඉන්න කෙනෙක් හයර් කරගනින්, මේක හරි , ------ Post added on 1758018461
  7. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ , උබට දීල තියෙන කොලේ මොකක්ද වරද විදිහට දාල තියෙන්නේ.
  8. ShiranthaG

    හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

    මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?
  9. ShiranthaG

    Location Tracker for kid

    අන්න වැඩේ , උබේ එක ගලෝල එල්ලමු .
  10. ShiranthaG

    Location Tracker for kid

    බෙල්ලේ ගෙජ්ජියක් එල්ලුවොත් මොකෝ ? :rolleyes2:
  11. ShiranthaG

    අඩු වයසේ එවුන්ට report කරන්න ගියාම එපවෙනවනේ

    වයස නෙවෙයි බන් ටැලන්ට් එක , ස්කිල් එක , attitude එක කොහොමද බලහන් . අලුත් එවුන් හුගක් වෙලාවට dynamic , fast phase එකක වැඩ කරන්න කැමති උන් . උන්ට ඕන වැඩේ කරා මාරු වෙන්න . ඔෆිස් වලට වෙලා රෙදි හෝදන්න නෙවෙයි . ඕක පරණ typical generation එකට තේරෙන් නෑ හුගක් වෙලාවට .
  12. ShiranthaG

    කුරියර් සර්විසස්

    එහෙමද ? හ්ම්ම්
  13. ShiranthaG

    බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    හෙහ් හෙහ් හේ . ... මේක 2023 උනාට බන් කිරියේ කරක් ගහන්නේ මේක ආපු මුල් කාලේ වගේ ඉදන් . මේකේ දැන් මේ ඉන්න අච්චෝ බැච්චෝ දන්නේ නෑ ඔව්ව . දැන් ඉන්නේ වැඩියමක් පක්ෂ වලට කඩේ යන ගොට්ටොයි , මැන්ටල් චරිතයි හිටියට කලින් මේක තමයි ලංකවේ සෙට් එකට සෙට් වෙලා ෆන් එකක් දාන්න තිබ්බ තැන . .
  14. ShiranthaG

    බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    ඒම කියන්න එපා , මේකේ වැසියෝ ක්‍රිකට් මැච් ගැහුවා , ට්‍රිප් ගියා , බොන්න එහෙමත් කට්ටිය සෙට් උනා බන් මේකේ එවුන් කාලෙකට කලින් . :)
  15. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    Exactly, ඒකම තමයි මන් උබට දීපු පොයින්ට් එකත්, constructive criticism කියල උබ අහල ඇති නේ. මගේ උත්තෙර්ත් උබට තියෙන්නේ ඒකම තමයි . , අපි නොදන්නා මිනිස්සුන්ව judge කරන එක බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් බන් . ඒක ඉරක් ඇදල එකෙන් දෙපැත්තට මෙයා මෙහෙම වෙන්න ඇති , ලොකුකම වෙන්න ඇති , අරකයි මේකයි ...
  16. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    අපිට ඕක මෙහෙමම කියන්න බැයිද , අපිලට ඉංගිරිසියෙන් දැම්මම තේරුම් ගන්න බැරි නිසා කොරකරලා දාන්න මේ මාතිය ඉංගිරිස් බාසාවෙන් දැම්ම වගේ වෙන්නත් පුළුවන් නේ . :( ලංකාවේ උන් විතරක් ඔෆිස් එකේ දෙයක් සිංහලෙන් කතා කරද්දී එකෙක් කඩ්ඩෙන් විදින්නේ අනිත් එකා හිරකරන්න වගේ . එහෙම නැත්තන් තමන් high class වගේ...
  17. ShiranthaG

    කුරියර් සර්විසස්

    පික්මි රයිඩර් කෙනෙක් නෙවෙයිද පැකේජ් එක අරන් යන්නේ බන් ? :confused:
  18. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    අන්න එහෙම පොයින්ට් එකට කතා කරපන් . කොන් වෙන්න බැරි හින්ද සිංහලෙන් ලියල ඉංගිරිසියට ට්‍රාන්ස්ලේට් කරා , සිංහලෙන් කියපු දේට ඉංගිරිසියෙන් උත්තර දීල තිබ්බ හින්ද . :) In such situations, it can either reflect a person’s personality or simply be a temporary behavior. Some people are able to...

    No contents