ඒ 750න් පික්මී එකක් හරි ටුක් ටුක් එකක් හරි දාගෙන පලයන් ඊළග දවසේපාකිං ටිකට් එක නං හෙන ගහන මගඩියක්
ෆිල්ම් එක බලලා ආයේ 750ක් විතර ගෙවන්න ඕනේ පාකිං වලටත්
(යනවනම් )පිළුමක් බලන්න ගිහින් පොප් කෝන් කන්නම ඕනැද ? නොකා හිටපන් . වතුර බෝතලයක් අරන් යන්න දෙන්න බෑ කියන්න බෑ උන්ට . ඕනෙම නම් කියපන් උබට ලෙඩක් තියෙනවා , නිතර වතුර බොන්න ඕන . පිට තැන්වල වතුර බොන්න හොද නෑ , ගෙදරින් ගේන්නේ ඒකයි කියල . බෑ කිව්වොත් ඒ විස්තරේ රෙකෝඩ් කරන් ඇවිත් ඇදපන් කේස් එකක් .ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට
පොඩි පොප් කෝං එක 1150
(despite ticket price is also changing place to place for same chain
city center had max price. pay 800 for car park also .. funny ...)
කමෝන්
it's an unfair price while outside foods not allowed
what u guys think?
නෝ බ්‍රෝ , ඒක නෙවෙයි . ටිකට් වලින් ලැබෙන ආදායම මදි ප්රෝෆිට් කරන්න . ඒක හින්ද ඇතුලේ alternative දේවල් hype කරපු ප්‍රයිස් එකකට විකුනනවා .Ne bn oke system ekak tiyenawa.cinema wala food expensive karanawa mokak hari reason ekakata.ekko clening cost adu karanna oya mokak hari

Kzone try karahan moratuwa. Sahena hodaii have escalated this many times, and they make stupid decisions and now i dont watch anything at scope cinemas except IMAX
- Carpark - 800
- Ticket 1200-1800 Normal - 3200-4500 imax
- Popcorn 650 one is 1150 now while large one 2250 . well increased by _____ guy without any consideration other than being stupid
- Simple water bottle also costs 400
Spend on lavish events with celebrities masking previledge members
(Avoid PVR at all cost. nothing is quality at pvr)
Alternatives
- Regal cinemas dematagoda
- Ram cinemas wattala
- If quality doesnt matter - Majestic city
- EAP Savoy rajagiriya
- EAP Savoy wellawatta
They all provide good quality food and beverage and absolute minimal or free parking
That is for normal consumer products which u can buy outside. None of the products in scope falls onto that category
------ Post added on Aug 25, 2025 at 11:44 AM
theater වල business model එක තමයි කෑමඉතින් ඒක ticket price එකෙන් අල්ලන්න පුළුවන් නේ. කෑම මොකුත් ගන්නේ නැතුව පයින් ඇවිත් ඕක බලලා යන්න පුළුවන් නේ ඕන එකෙක්ට?
මුන් popcorn ගන්නෙ කන්න නෙමෙයිfilm balanna gihin kanne modayoneh, film eka balala eliyata avit e ganahota hodata kanna puluwan.