~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ ත්‍රෙඩ් එකක තිබුන අන්තිමට මොකද්ද වෙනවා කියල ඒකයි බෑවේ. කට වහන් හිටු අදත් බලන්න වෙන එකක් නෑ පස්සේ හෙමිට බලන්න ඕනේ

    44k පෝස්ට් වෙනුවෙන් සුභපැතුම්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    7iu8a7d.jpg


    2h1Q7wb.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
    විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි
    වෝග් ජුවර්ලස්
    වෝග් ජුවර්ලස් වෝග් ජුවර්ලස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින මලෙහි නුරාවෙ රොණට බඹරු මුලාවේ
    දඟකාර වී ආදරේ
    නීල නුවන් සිනාසේ ආල කැලුම් නොආවේ
    අමනාප ඇයි මා කෙරේ