අපේ ශරීරයේ ජීවයට වැදගත්ම දෙයක් තමා ප්‍රසාද රුප.
චක්කු ප්‍රසාද, කාය ප්‍රසාද, ජිව්හා ප්‍රසාද, සොත ප්‍රසාද, ඝාන ප්‍රසාද, වස්තු ප්‍රසාද
අපේ හිත සම්භන්ධ වෙන්නේ ප්‍රසාද රුප වලට
මැරෙනවා කියන්නේ මේ ප්‍රසාද රුප විනාශ වෙන ඒක. අන්තිමට විනාශ වෙන්නේ වස්තු ප්‍රසාදය.
වස්තු ප්‍රසාදය තියෙන්නේ හර්දය වස්තුවේ...