මුකුත් උනේ නෑ. ඌ lap එක තියාගත්තා.
මට town එකට එන්ඩ කිව උව හම්බ වෙන්ඩ. අපේ ගෙදර එන්ඩ ඌ බයයි.




මුකුත් උනේ නෑ. ඌ lap එක තියාගත්තා.
මට town එකට එන්ඩ කිව උව හම්බ වෙන්ඩ. අපේ ගෙදර එන්ඩ ඌ බයයි.



ඌ දැන් SMS වලට reply කරන්නේ නෑ
![]()

ෆිල්ම් එකක් බල බල හිටියෙ ඒකත් නවත්තලා ඉවර වෙනකන් මේක කියෙව්වා.ෆිල්ම් එකට වඩා මේක ආතල්. 

thread එකේ මූ දාපු එක කියවලා සිරා සීන් එකෙන් reply එකක් දාන්න ලැහැස්ති වෙද්දි දැක්කෙ date එක.ෆිල්ම් එකක් බල බල හිටියෙ ඒකත් නවත්තලා ඉවර වෙනකන් මේක කියෙව්වා.ෆිල්ම් එකට වඩා මේක ආතල්.
![]()

ඇත්තටම අද රෑ වෙනකම් බයේ හිටියේ. වහනයක් එද්දිත් ටක් ගාල ගිහින් බලනවා.
මේක ගෙදරට තව කව්රුහරි එක්ක ඇවිත් කුණුහරුප දෙකක් කියල සල්ලි ඉල්ලුවොත්?
කඩුවක් වත් අරන් ඇවිත් වැනුවොත්
අපේ ගමේ එවුන් ඉන්නේ ඉතින් පද හදන්දනේ.
දැන් නම් දැනගත්ත මේක ගෙදරට එන්නේ නෑ කියල.

සමහර කස්ටමර්ලා ඉන්නවා ගෙදර වයිෆරේ ලව්වා කෝල් කරලා කියවන්නේ..... ලැප කැඩිලා හදලා දියෝ කියලා......
ශොප් එකට ගෙනත් දෙන්න.... එහෙම බැරි නම් කෙලින්ම ඒජන්ට් ලගට වොරන්ටි දාන්න කියලා කිව්වහම..... පස්සේ මැසේජ් එකක් එවනවා "ලැප් එක ගත්තේ ඔයාගෙන්. ඒජන්ට් ගෙන් නෙවේ. ගෙදරටම ඈවිල්ලා වොරන්ටි දෙන්න" කියලා.......!!!
මරු කස්ටමර්ලා ඕයි අපිටත් ඉන්නේ......!!
![]()
![]()
![]()
මොකද්ද උනේ බන් උ අවදා ලැප හදන් සල්ලි අරගන්න

can somebody who read the whole thing post the summary![]()