1. S

    මේක කොහොමද බන් charge කරන්නේ

    normal 12V lead acide widiyatha.
  2. S

    🔴යුක්‍රේන හමුදා ලක්ශ 7ක් අතුරුදහන් - The Washington Post

    ඔය මැරිච්ච ගාන නෙමේ අතුරුදහන් ගාන. කොලේට විතරක් ඉන්න සෙබළු ගාන. ඔයකට්ටියට නේටෝ වෙන් පඩි ගෙවනවා. වෙච්ච දේ හිතාගන්න පුළුවන්නේ.
  3. S

    Questions කරන්ට් මීටර් එක ගොඩක් කැරකුණේ

    ඔය දෙකම දවසකට විනාඩි පහලවක් වගේ නේ වැඩ. ඒ කියන්නෙ බොහොම පොඩි යුනිට් ගානයි මාසෙටම. ෆ්‍රිජ් එක පැය විසිහතරේම වැඩ.
  4. S

    හර්ෂ නන්දලාල්ව බිත්තියටම හේත්තු කරයි පඩි වැඩි වීම නීති විරෝධී ද?

    harshaya balu una. ota kondak thbbe nehe anith minissungeth padi oya samanawa wadi wenna one kiyanna.
  5. S

    Facebook hack wela

    kalin log un pc 1ka lagada? original mail 1ka wedada?
  6. S

    Portable SSD - ‌මේවයින් කෝකද හොඳ?

    https://www.aliexpress.com/item/32975190381.html?spm=a2g0o.productlist.main.31.56b57e4bzRz5Iw&algo_pvid=932bc565-9c39-47ab-8c9c-9892412e6e35&algo_exp_id=932bc565-9c39-47ab-8c9c-9892412e6e35-15&pdp_npi=4%40dis%21LKR%2111853.01%216780.64%21%21%2138.44%2121.99%21%402101e58b17095708881053860ec240%211...
  7. S

    ලන්කාව බන්කොලොත් වුනේ නැත්තෙ IMF නිසාද?

    IMF ලබ්බක් නෙමේ. ලංකාවේ හිර උනේ ලංකාවට එන්න තිබ්බ සල්ලි ගොඩක් පිටරට හිර කරගත්ත එකෙන්. කට්ටිය ක්‍රිප්ටෝ වල දාන්න ලංකාවට එන්න තිබ්බ සල්ලි වැඩි හරියක් නවත්ත ගත්තා. විදෙශ් ප්‍රේරණ වැටිච්ච එක තමා ලොකුම අවුල් උනේ. එදා රෝල් ගහගන්න බැරුව ගියේ ඕක නතර උනායින්. දැන් නය ගෙවලා නැහෑ. හැබයි රට ඉදන්ම සල්ලි එනවා...
  8. S

    රයිගම රාජධානිය

    ප පරංගි තමා. කතෝලික පල්ලිය කතෝලික මිනිස්සු පට්ට අඩු හොරණ වගේ පලාතක තියෙයිද? කතෝලික නොවුන වරදට සිංහල ගම් පිටින් පරංගි ගිනි තිබ්බා.
  9. S

    රයිගම රාජධානිය

    ඕවා ඔක්කොම කුඩු කරලා පල්ලි හදලා තිබ්බේ බන්. හොරණ පාර හදලා තියෙන්නේම පන්සල මැද්දෙන්. ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. වීදාගම තවත් එකක්. පට්ට ලොකු පන්සල්. අද පොඩි පන්සල්. හොරණ පොකුණුවිට පන්සල් ටික ඉතුරු උනා. පතහවත්ත වීදාගම පල්ලි හැදුවා පන්සල් මැද්දේ.
  10. S

    රයිගම රාජධානිය

    ඔය වටේම නටබුන් යන්තන් ඉතිරි වෙලා තියනවා බන්. පරංගි කුඩු කරපු රාජධානියක් ඔය. කෝට්ටේ වැටුණාට පස්සේත් සටන් ගියා රයිගම. සීතාවක යි රයිගමයයි බිමටම සමතලා කලා උන්. අනුරාධපුර කාලේ ඉදන්ම තියන නගර ඔය. හොරණ රයිගම පානදුර එහෙම ලංකාවේ පරණම නගර.
  11. S

    පොඩි උදව්ව්වක් ඕන

    puluwan branch 1katagihin katha karanna.
  12. S

    Avatar බැලුවාද

    බලනවානම් ඔරිජිනල් ඇනිමේ එක බලපන්. එක පට්ට.
  13. S

    "මාලිමා ආණ්ඩුවෙන් ජනතාව සහතිකවම විදුලි කෝච්චියේ යවනවා.." - ලපයා සහතික වෙයි..😎😎😎

    අද උනත් උබ කෝච්චියේ නැග්ගෝත් ඒකේ රෝද කැරකෙන්නේ ත් කරන්ට් එකෙන් තමා.
  14. S

    PC waddo enna

    ඔපිස් ඒකේ ගිය සතියේ තුනක් ගෙනාවා. i9 13 gen 128 GB ram 24gb rtx 4020 1tb SSD 8tb HDD 32 inch 4k monitor 2.9 million එකක්. තව තුනක් එන්න තියනවාලු.
  15. S

    Avatar බැලුවාද

    අසූලානම් එච්චර අවුලක් නැහැ.අනිත් එක ගැලපෙන්නේ නැහැ කොහොමවත්. අනික ඉනිමේ ඒකේ ඉන්දියන් ටයිප් නේද fire nation ඇදුම් පැළදුම් වලින් ඇරුනම.
  16. S

    පුටින් වැඩ පෙන්වයි. 🔴BREAKING

    යකෝ උන් අවුරුදු දහස් ගානක් තිස්සෙම රුසියන්. යුක්‍රේනයයි උන්ගේ ළඟම බටහිර අසල්වැසියා වෙච්ච පෝලන්තයේ එකට නත්තල සමරන්නේ වත් නැහැ. ලබ්බේ එකම ශිෂ්ඨාචාරය. උන් රුසියාවත් එක්ක ඇරගන්න කොට රුසියාව උන්ගේ අපනයන වලින් සියට අනුවක් ගත්තා. අල්පෙනිත්තේ ඉදන් රොකට් එක වෙනකම්. පඌටඉමආගඑ කතාව අහලා හිටපන් මොකද රුසියාව...
  17. S

    දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය

    නාග කියන්නේ ලංකාවේ නාවික ජන කොට්ඨාශය. ඉන්දියාවේ නාග වෙනයි ලංකාවේ නාග වෙනයි. සිව් හෙලය කියන්නේ යක්ශ නාග රක්ශ දේව. යක්ශ කියන්නේ ගොවියෝ. නාග කියන්නේ වෙළෙන්දෝ. රාක්ශ කියන්නේ සමාන්‍යයෙන් සත්තු ඇතිකරපු දඩයම් කරපු කට්ටිය. දේව කියන්නේ වෛද්‍ය යක්දෙස්සෝ. ඔය තුන්ගොල්ලම කුල අනුව ආපහු එකට කලවම්. යක්ශ තමා...
  18. S

    ලස්සන TV Series එකක්.. ❤

    අඩන්න ඕනෙම නම් bridge to terrbitinica බලහන්. අදටත් මට බලන්න බැහැ. ලබ්බේ ෆිල්ම් එකක්. පට්ට ස්ටෝරිය හැබයි. තව red dog අන්තිමට ත් ඇඩෙනවා.
  19. S

    මේ කෙල්ල ඇත්තටම වයලීනය ගහනවා ද? වයලින් වැඩ්ඩො එන්න.

    නැහැ වගේ බන්. ඔයිට වඩා වේගෙන් අත් යන්න ඕනේ.
  20. S

    ලංකාවටත් විදුලි දුම්රිය

    චීන s class power set. Fairings හයිකරන්න විතරයි තියෙන්නේ. බඩු දුම්රිය ගබඩාවල. උස්සලා නැත්නම් තාම ඇති.

    No contents