ඕවා ඔහොම තමා බං ගණන් ගන්න එපා..

උබටනම් මොකො බොස් වියදම් කරයිනේ![]()

බයක් නැහැනෙ උබ අරන් නොදුන්නත් එකිට ඩැඩාගෙන් ගන්න පුලුවන් නෙමං උගෙන් ඉල්ලන්නෑ බං.. ඉල්ලගත්තත් ආයෙම දෙනවා..



. බයක් නැහැනෙ උබ අරන් නොදුන්නත් එකිට ඩැඩාගෙන් ගන්න පුලුවන් නෙ![]()




තාම බැන්දෙ නෑ බන් බඳින්න කලින් මෙහෙම නම්
බැන්දට පස්සෙ කෙසේද කියලයි බය
Par-time ekak karalawath umbath thawa keeyak hari hoyanna try ekak deepan nathnam marry karata passe kohomath thawa wiyadam wedi wenawa 
තාම බැන්දෙ නෑ බන් බඳින්න කලින් මෙහෙම නම්
බැන්දට පස්සෙ කෙසේද කියලයි බය

සහතික ඇත්ත.ගාන කිය උනත් ලැබෙන ගාන අනුව ගැනිඟෙ සාරිය ගනන් යනව
3000 එක 10000 වෙනවා
![]()
කීය හම්බුකරත් හම්බුකරන ගානට වියදම සෙට් වෙනව බං. උඹ 18ක් හම්බුකරනනිසා කෙල්ල 3000හේ සාරිය ගන්නේ. 180,000ක් හම්බුකරපුගමන් සාරිය ලක්ෂේ පනිනවා. මොන ෆුක කරත් අන්තිමට දෙන්නගෙම අතේ සතේ නෑ.





ganiwa rassawakata yawapan..
salli hamba karaddi tamai ekita therenne salli wala agaya![]()
කෙල්ලෝ කියන්නේ කෙල්ලෝ
කොල්ලෝ කියන්නේ කොල්ලෝ
උන් දෙගොල්ලෝ වෙනස්
කෙල්ලෝ ඉපදුනු දවසේ ඉදල කල්පනා කරන්නේ මගුල් ගෙවල්, මගුලට අදින දේවල්...අරවද මේවා.... . කොටින්ම කියනවනම්, මගුල් ගෙදරක් කියන්න උන්ට ජීවිතේ එකම සහ වැදගත්ම දවස.
අපි කාපු කටු දන්නේ අපි විතරයි. කොලබ ගියා සාරියක් ගන්න හොද තැනකින්. දෙමව්පපියන් හැමෝම එක්ක. පැයගනක් කටු කල සාරියක් ගත්ත. ගෙදර අවහම එක හරි නැහැ. "ඔයගොල්ලොන්ගේ අම්ම කිව්වා හින්ද ගත්තේ, මම එකට එචර අස නැහැ, අයියත් කියනවා අනිත් සාරිය හොදයි ලු ". ඉතින් පලයන්කෝ තවත් දවසක කොලබ. මොන මගුලක්ද බන්? මේ එක කට්ටක් විතරයි.
මාරු වැඩේ කියන්නේ. යාලුවෙක් බැන්ද. කෙල්ල අවුරුද්දක් තිස්සේ wedding එක plan කර. වැරදීමකින් කොල්ල කලිසම වෙන එකක් ඇදන් අව. එකත් නරක නැහැ. හොද කලිසමක්. මල මගුලයි. කෙල්ලට හොදටම මල පැනල. බැදලා අවුරුදු ගානක් යනකම් කියවනවා "අනේ මේ මනුස්සය කොළ පාට කලිසමක් ඇදල අවේ. මගේ ඇදුම් එක්ක කොහෙත්ම color match වෙන්නේ නැහැ. මුළු මගුලම කෑවා". මම කිව්වා ඉතින් ශෝක්නෙ...... කොළ කියන්නේ පරිසර හිතකාමී පාටක්නේ කියල.

