1. 50KG

    මගේ_අලුත්_ලැප

    XPS ගණන් වැඩියි නේ බන්
  2. 50KG

    මගේ_අලුත්_ලැප

    ත්‍රෙඩ් එකට රිප්ල්ය් කරපු ඔක්කොටම තෑන්ක්ස්. සමහර අය අහල තිබ්බා ඇයි සල්ලි දීලා Windows 10 Home edition එකක් ගත්තේ කියලා. එකට හේතු ගණනාවක් තියනවා. 1 . Pro Edition එක ගණන් වැඩියි. Home Edition එක ලාබයි. 2. Pro Edition එකක් අවශ්‍ය වෙන්නේ අපේ ලැප් එකට ඩොමේන් එකක් වගේ දානවනම් විතරයි. නැතුව වෙනත්...
  3. 50KG

    මගේ_අලුත්_ලැප

    තැන්ක්ස් මචන් ඔව් මචන් පර්සනල් යුස් කරන්න.
  4. 50KG

    මගේ_අලුත්_ලැප

    වැල ඕනද? ලොල්
  5. 50KG

    මගේ_අලුත්_ලැප

    පොඩ්ඩක් බලපන්. මම මේක ගත්තේ ප්‍රධාන හේතුව දැන් එන ඩෙල් වල බැටරි එක අල්ලන්ව පැය 5 වගේ. අනෙක් ඒවා එච්චර අල්ලන්නේ නැහැ. ලැප් ගන්නවානම් ඉතින් ඩෙල් නැත්නම් HP තමා. මේක රත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම් එක වගේ ගහනකොටනම් ටිකක් හිට් වෙනවා ඇති. තවම ගේම් එකක් දැම්මේ නැහැ. මේක ගත්තේ යුනිටි ප්ලාසා එකේ...
  6. 50KG

    මගේ_අලුත්_ලැප

    මේකට එන්නේ නැහැ මචන්. Ubuntu තමයි දාල තිබ්බේ.
  7. 50KG

    මගේ_අලුත්_ලැප

    වෙනම සල්ලි දීලා ගත්තා. Rs 17500
  8. 50KG

    මගේ_අලුත්_ලැප

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  9. 50KG

    මගේ_අලුත්_ලැප

    http://www.dell.com/support/home/us/en/04/product-support/product/inspiron-15-5570-laptop/drivers සේරම ඩ්‍රයිවර්ස් මෙතන තියෙනවා
  10. 50KG

    මගේ_අලුත්_ලැප

    ඔන්න මම අද ලැප් ටොප් එකක් ගත්තා. පරණ ලැප් එක හොඳටම පරණ නිසා අද අලුත් එකක් ගත්තා. රුපියල් 150500 ගියා. Dell INSPIRON 5570 ( 15 5000 ) 8th Gen Intel Core i7 - 8570U 16GB RAM 2 TB HDD / 512GB SSD AMD Radon 530 Discrete GPU with 4 GB GDDR5 dedicated memory Windows 10 Home Edition ( original )...
  11. 50KG

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    උබට ඔච්චර හරියක් වෙලානම් ෆෝන් නොම්බරේ දීපන් මචන්. ඇයිඋබ ඔය තරම් ෆෝන් නොම්මරේ දෙන්න පස්ස ගහන්නේ. උබ බොරුවක් කරලා නැත්නම් ෆෝන් නොම්බරේ දියන් පුතේ. අපි නඩුවක් දාල වන්දියකුත් ඉල්ලගමු. ඇයි උබ බොරුවක් නොකරලා නම් ඔය තරම් පස්ස ගහන්නේ.
  12. 50KG

    මාලි_ස්පයිඩර්_මෑන්

    මාලි_ස්පයිඩර්_මෑන් දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා...
  13. 50KG

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    ලොල් ඒකෙන්ම තේරෙනවා උබ කරන්නේ බොරුවක් කියලා. යකෝ බලු වැඩ කරන්න එපා යකෝ. තොට රේණුකා එකෙන් නඩුවක් ගොනුකලොත් උබේ IP එක පරිගණක අපරාධ අංශයෙන් එළකිරි එක හරහා ලබාගෙන උසාවියේ දුවන්න වෙයි.
  14. 50KG

    Meyage Nama dananwada?

    ඔය මගේ යාලුවෙක්ගෙ අක්කි කෙනෙක්
  15. 50KG

    2020ට ශිරන්ති මැඩම්

    ඩේසි ආච්චි දිනවමු. :lol:
  16. 50KG

    2020ට ශිරන්ති මැඩම්

    මොකෝ කියන්නේ රන් අම්මණ්ඩි ව 2020 ජනාධිපතිනිය කරවමුද ?
  17. 50KG

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    මට පුළුවන් රේණුකා එක සම්බන්ද කරලා දෙන්න ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්න මම Conference කෝල් එකක් දන්නම්. හැබැයි කෝල් Conference එක රෙකෝර්ඩ් කරනවා. කැමතිනම් කියන්න. ඔයාට මේක මග අරිනවනම් කරලා තියෙන්නේ තනිකරම බොරුවක්.
  18. 50KG

    ඔබින_දේශපාලකයා

    මෙයා රිප්ලේස් කරන්නේ මර්වින් සිල්වගේ රික්තය.... හොඳම වැඩේ කියන්නේ මෙයා ගොබ්බ චන්ඩි වැඩ කරන හැමවෙලාවකම කැමරාකාරයෙක් ඒ ළඟම ඉන්නවානේ.. විශේෂයෙන් දෙරණේ එක්කෙනා... ඉතින් අපි බලා හිනැහෙමු... :D

    No contents