1. 50KG

    පාහර_සිංගප්පූරු

    ඔව් අපේ උන් හොඳ නැහැ. ඇත්තටම ගොඩක් උන් සිවිලයිස් වෙලා නැහැ. නමුත් ඔෆිසර් කෙනෙක් ට අඳුර ගන්න පුළුවන් හොඳ එක කවුද නරක එකා කවුද කියල. අනෙක අර අම්මට උදව් කරන්න ආව කියල තමා කෑගැහුවේ. ඕකට කෑගහන්න අවශ්‍ය නැහැ නේ. උන් ලංකාවේ උන්ව දකින්නේ චාටර් සත්තු කොට්ටාශයක් විදිහට.
  2. 50KG

    පාහර_සිංගප්පූරු

    අපෝ අනන්තවත් සිද්ද වෙනවා බන්. ලංකාවේ , ඉන්දියාවේ වගේ දකුණු ආසියානු රටවල උන් දෙකයි පනහේ කොලේට දාල ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ.
  3. 50KG

    පාහර_සිංගප්පූරු

    ඔව් හද්ද චාටර් බන්. සක සහිතනම් මම කියන්නේ ඩිපෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්න එක මහා බලුම වැඩේ.
  4. 50KG

    පාහර_සිංගප්පූරු

    ඔව් බන්. ඒත් එච්චර් උගත් කෙල්ලෙක් මේ වගේ සක්කිලින්ගෙන් බැනුම් අහන්න ඕනෙද බන්. රටට ගන්න සුදුසු නැත්නම් අනෙක් පැත්තට ඩිපෝර්ට් කරලා දාන්න ඕනේ. මේකත් එකතරා ආකාරයක මානව හිමිකම් උල්ලන්ගනයක්. උන් කියන්නේනම් සිංගප්පුරුවේ මානව හිමිකම් උල්ලංගනයන් ඉතා අවමයි කියලා.
  5. 50KG

    පාහර_සිංගප්පූරු

    පාහර_සිංගප්පූරු පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන් ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සිංගප්පූරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. එයාගේ අම්මා ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ...
  6. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    උබ හරියටම හරි. ඉස්සර ඉන්ටර්නෙට් පාවිච්චි කලේ ඉංග්‍රීසි දන්නා උන් ටික විතරයි. ලංකාව ඉන්දියාවට වඩා ලෝකේ පිළිගත්තා. ( අන්තර්ජාල ලෝකයේ ) දැන් සම්පුර්ණයෙන්ම standard වැටිලා. කොල්ලයි බල්ලයි එනවා. එළකිරි එකේ පරණ ත්‍රෙඩ් උනත් බලපන්. ඔකොම ඉංග්‍රීසියෙන් කතා කලේ. ඉංග්‍රීසි බැරි එකා හරි අමාරුවෙන් ගැට...
  7. 50KG

    මිරිස්සේ_අතවර

    hmmm
  8. 50KG

    මිරිස්සේ_අතවර

    මේ දවස් වල නම් STF බස්සලා තියනවා.
  9. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    ADSL එන්න කලින් සන්ටෙල් එකෙන් XDSL කියල තාක්ෂණයක් හඳුන්වා දුන්නා. නමුත් වැඩේ අතරමග නැවතුනා.
  10. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    ඔව් ඔව් දැන් මට මතක් උනා. ISDN Dialup වලට වඩා ටිකාක් ෆාස්ට්
  11. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    අපි ඉස්සර ඩයල් අප් ඉන්ටර්නෙට් . උපරිම වේගය 56k . නමුත් අපිට කවදාවත් 56k ආවේ නැහැ. උපරිම ආවේ 30 k නමුත් බොහෝ විට තිබ්බේ 26 k වගේ. එකත් පන ඇද ඇද ආවේ. කොයි වෙලාවේත් ඩිස්කනෙක්ට් වෙනවා. ඊට අමතරව ටෙල්ෆොන් බිල් ගෙවන්න ඕනේ. ADSL 512 K ආවම නිකන් සුර ලොව ගියා වගේ.
  12. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    දැන් මචන් කපුටා චැට් වලට කෙල්ලෝ එන්නේ නැහැ. 95 % වඩා ඉන්නේ මන්ද මානසික අසහන කාරයෝ. ඉස්සර කෙල්ලෝ හිටියෙත් හෙන පොෂ් සෙට් එකක්. උබ කියන්න වගේ යුරෝපයේ ඇමරිකාවේ වගේ ඉගෙන ගන්න ලංකාවේ කෙල්ලෝ. ඉස්සර අද කාලේ වගේ නොවෙයි. ෆුල් කඩ්ඩෙන් තමයි කතා කලෙත්. අමුතුම සුදරත්වයක් තිබ්බා බන් ඒකාලේ. සෙට් උනොත් ලව් කරන...
  13. 50KG

    හොරෙන්_ඉන්ටර්නෙට්

    තවම තියනවා. කලාතුරකින් මමත් ඔලුව දාලා බලනවා. හැබැයි ඉස්සර ගත්ත ෆිලින් එක දැන් එන්නේ නැහැ. ඉස්සර කපුටා චැට් එකෙන් මම සිරිමාවෝ යන කෙල්ලෙක් එක්ක යාලු උනා. තව අනුලා එකේ එකකුත් සෙට් උනා. හැබැයි ඉතින් වල් කම් කරන්න නම් නොවෙයි. සිරා ලව් කරන්න.
  14. 50KG

    මිරිස්සේ_අතවර

    "අපේ අයියලා පොලිසියත් දැලේ දාගනීදැයි බයයි " විදේශීය සංචාරකයන් මුහුණ දෙන හිරිහැර පිළිබඳව නිතරම මිරිස්සෙන් වාර්තා වෙයි. ලෝකයේ සුන්දරතම වෙරළ තීරයක් වන මිරිස්ස ජාත්‍යන්තර සංචාරක කලාපය කෙරෙහි මේ දිනවල දෙස් විදෙස් මාධ්‍ය අවධානය යොමු වෙමින් පවතී. සංචාරක කලාපයක් ජනතාව ආකර්ෂණයට ලක් වන්නේ එහි ඇති...
  15. 50KG

    [IMG]

    [IMG]
  16. 50KG

    ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

    යකෝ තෝ තමයි නිකන් පොන්න පාලයෙක් වගේ වැඩ කරන්නේ. ලොකුකන් කියන්න කලින් කතා කරන්න ඉගෙන ගනින්. ඔහොම කතා කරා කියල උබට පොර වෙන්න බැහැ. අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගේ ජාතකේ හොයලා බැලුවොත් නරකද . ඉස්සලම කියපන් උබ බෞද්ධ ධර්මය ආරක්ෂා කරගන්න සැබෑ ලෝකයේදී උබ මොනවද කලේ කියල. ?? උබ හරියට පන්සිල් පද පහ...

    No contents