මගේ_අලුත්_ලැප

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න මම අද ලැප් ටොප් එකක් ගත්තා. පරණ ලැප් එක හොඳටම පරණ නිසා අද අලුත් එකක් ගත්තා. රුපියල් 150500 ගියා.


Dell INSPIRON 5570 ( 15 5000 )
8th Gen Intel Core i7 - 8570U

16GB RAM

2 TB HDD / 512GB SSD
AMD Radon 530 Discrete GPU with 4 GB GDDR5 dedicated memory

Windows 10 Home Edition ( original )
2 years Hardware Warranty



ලැප්ටොප් එකනම් පට්ට. වෙඩි වගේ විදිනවා.


IMG_20180530_153044.jpg



IMG_20180530_153104.jpg



IMG_20180530_153230.jpg



IMG_20180530_153421.jpg



IMG_20180530_153638.jpg



IMG_20180530_153707.jpg




IMG_20180530_153732.jpg



IMG_20180530_153742.jpg



IMG_20180530_154122.jpg
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෙඩි වදිනවා නම් පරිස්සමට පාවිච්චි කරපන් මචන්
    ළමයිට එහෙම ලං වෙන්න දෙන්න එපා
     
    • Like
    Reactions: Rummy678

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොහෙන්ද බන් ගත්තේ? මාත් එකක් ගන්න කියල ඉන්නේ. Asus Vivo book එකක් ගන්නවද මොකක් ගන්නවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    ඕක රත් වෙනවද? ඕකෙම Nvidia graphic card එන එක නැද්ද දන්නෑනේ?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහෙන්ද බන් ගත්තේ? මාත් එකක් ගන්න කියල ඉන්නේ. Asus Vivo book එකක් ගන්නවද මොකක් ගන්නවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    ඕක රත් වෙනවද? ඕකෙම Nvidia graphic card එන එක නැද්ද දන්නෑනේ?


    පොඩ්ඩක් බලපන්. මම මේක ගත්තේ ප්‍රධාන හේතුව දැන් එන ඩෙල් වල බැටරි එක අල්ලන්ව පැය 5 වගේ. අනෙක් ඒවා එච්චර අල්ලන්නේ නැහැ. ලැප් ගන්නවානම් ඉතින් ඩෙල් නැත්නම් HP තමා. මේක රත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම් එක වගේ ගහනකොටනම් ටිකක් හිට් වෙනවා ඇති. තවම ගේම් එකක් දැම්මේ නැහැ. මේක ගත්තේ යුනිටි ප්ලාසා එකේ e-City එකෙන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    අපෝ කාලකන්නියා රනිල් ගේ පුක ලොවල හොයාගත්ත සල්ලි

    දැන් ඉතින් ඔය හුත්තෙන් වඳයට කඩේ පලයන් උදේ නැගිට්ට ගමන්.

    ගූ කෑමට පෙර, පසු.


    නෙදකින් කිසි රහක් නැති තෝ වගේ හුටන ජිවිත. තුහුක්..