උන්ට තමයි අයිතිය තියෙන්නේ රට ඇතුලට ගන්නවද නැද්ද කියල තීරණය කරන්න. අලුතින්ම රටකට යන එකේව ඩිපෝර්ට් උනොත් එච්චර හරි නැහැ. මොකද පළමු වෙනි ඉම්ප්රේෂන් එක අවුල් යනවා. ඔව් බන් මට මොනාහරි කිවොත් මමත් ඇත අරින්නේ නැහැ. ඕනෙනම් ඩිපෝර්ට් කරපන් කියනවා. මගේ ඇමරිකන් , කැනේඩියන් විසා දකිනකොට නම් උන් මොකුත් නොකියා...