:lol: :lol: :lol: මටත් ඕකම හිතුනා බං
අපිටත් කොම්පියුටර් අරන් ඒකනේ උනේ :baffled:
අඩෝ අඩුවට lcd තියේ
එහෙම එකක්ම අරන් දියන්..
නැත්තම් උන්ට ලයිට් බිල ගෙවාගන්න බැරි වෙයි
අනික කොල්ලට මැසිමක් අරන් දෙනවා නම් උඹට ඒ ගැන අවදානයෙන් ඉන්නත් වෙයි
ඩොන්ගල් එකක් හරි අරන් දීපන්
නෙට් නැති මැසිමකින් මක්ක ඉගෙන...