දත් කිබුලා වෙත

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;16406052 said:
මම උකුවෙල එනවා බං නිවාඩු වෙලාවට. සංජීව කවිරත්න මලා නේද? උඹ මලගෙදර ගියාද? :)

අපෙ ගෙදර කට්ටිය ගිහිල්ල බං.:nerd: මං යන්නෙ නෑ කොහොමත් ඕවට. :no:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියාට වට කරලා ගහන්න හදනවා වගෙ දැක්ක නිසා මුහුන පෙන්නලා යන්න ආවෙ ආවා විතරයි සික්කා මාරු ( පැටියා තනියෙන් ඇදන් යනවා මම නාවත් ):lol::lol::lol:

    :rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    $5 5 amaruwen suddatama dila hoyapu salli epa ....owa bohoma duka se hoyana ewane

    kunuharupa walata wada eka hoda nadda sonnayo

    :angry::angry::angry::angry::angry::angry: enna kiyapiya

    thota mona kavida ????? thaleta huwak wath kiyanna bari pajathaya:lol::lol::lol:

    patiyata gahanakota ayi kaputha adanne:shocked::shocked::shocked:

    $5:P:P

    VISA ඉවර වෙන්න කලිං හිඟා කාලා හරි සල්ලි හොයං වරෙන් නරත්තං ගෑනිව විකුණලා සල්ලි හොයාගනිං හිඟන්නෝ :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled: අනුංගේ ත්‍රෙඩ් හයි ජැක් කරන්න එපා තම-තමංගේ වලි වලට. මොකක් හරි ආතල් ත්‍රෙඩ් එකක ආතල් එකේ ඉන්නකොට කොහේ හරි ඉන්න ගොං හිපාටුවො ඇවිත් ආතල් කනවා :oo::oo: අන්තිමට ත්‍රෙඩ් එකත් ක්ලෝස් :dull::dull: ඒ මදිවට මොකක් හරි වැදගත් මාතෘකාවක් ගැන තියෙන ත්‍රෙඩුත් කනවා. මේක නම් දැං ටූ මච් :oo::oo: කරුණාකරලා වෙනම ත්‍රෙඩ් එකක් දාලා වලි දාගනිල්ලා :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;16406190 said:

    ලඟදිම දෙකින් එකක් විසඳගන්නවා බොස් පොඩ්ඩක් ඉවසල ඉන්න එතකං :sorry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පැටියා;16406208 said:
    ලඟදිම දෙකින් එකක් විසඳගන්නවා බොස් පොඩ්ඩක් ඉවසල ඉන්න එතකං :sorry:

    "මහා වලි ත්‍රෙඩ් එක" වගේ ත්‍රෙඩ් එකක් දාගනිංකෝ :baffled::baffled: බලපන් අපි කොච්චර ආතල් එකේ කිඹුලව ඩිනර් එකට ගත්ත ත්‍රෙඩ් එක ද මේක :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16406238 said:

    "මහා වලි ත්‍රෙඩ් එක" වගේ ත්‍රෙඩ් එකක් දාගනිංකෝ :baffled::baffled: බලපන් අපි කොච්චර ආතල් එකේ කිඹුලව ඩිනර් එකට ගත්ත ත්‍රෙඩ් එක ද මේක :oo::oo:
    මාව......:oo::oo:
    මම හිතුවෙ දාපු එකාව කියලා...........:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;16406238 said:

    "මහා වලි ත්‍රෙඩ් එක" වගේ ත්‍රෙඩ් එකක් දාගනිංකෝ :baffled::baffled: බලපන් අපි කොච්චර ආතල් එකේ කිඹුලව ඩිනර් එකට ගත්ත ත්‍රෙඩ් එක ද මේක :oo::oo:

    :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මාව......:oo::oo:
    මම හිතුවෙ දාපු එකාව කියලා...........:rofl:

    මුල් ටිකේ පොරව. මැද හරියට එනකොට අයියා, අහල පහල ගෙවල් වලට පැනපුවා, දරු මුණූපුරු මිනිපිරි ගාන ගැන නේ කතා වුනේ :rofl::rofl::rolleyes::rolleyes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බින්දු;16406281 said:
    මුල් ටිකේ පොරව. මැද හරියට එනකොට අයියා, අහල පහල ගෙවල් වලට පැනපුවා, දරු මුණූපුරු මිනිපිරි ගාන ගැන නේ කතා වුනේ :rofl::rofl::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16406281 said:
    මුල් ටිකේ පොරව. මැද හරියට එනකොට අයියා, අහල පහල ගෙවල් වලට පැනපුවා, දරු මුණූපුරු මිනිපිරි ගාන ගැන නේ කතා වුනේ :rofl::rofl::rolleyes::rolleyes:
    උඹල මගේ අධ්‍යාත්මයේ විශාලත්වය අවබෝධ කර ගන්න ඕන.............
    එක්කෙනෙකුට විතරක් නෙවෙයි.....10-15කට පුළුවන් සළකන්න..........:baffled::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹල මගේ අධ්‍යාත්මයේ විශාලත්වය අවබෝධ කර ගන්න ඕන.............
    එක්කෙනෙකුට විතරක් නෙවෙයි.....10-15කට පුළුවන් සළකන්න..........:baffled::rofl::rofl:

    'අධ්‍යාත්මයේ'
    වැරදි වචනේ නේද දාල තියෙන්නේ?