Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දේශානි ඉසුරු🤣?
🥲එහෙම කතා කරන්න එපා මෙකෙ ඔවා කොහොමත වැටෙන එව්වා
Roddk da
Post #16
Dec 21, 2025
Forum:
ElaKiri Talk!
ඇයි බන් Facebook එකක් ලෝකෙට අවේ🤣 ලෝකෙටනම් කමක් නැ මුන් ලංකාවට දුන්නෙ ඇයි
🥲 😂😂aththa ------ Post added on 1766282179
Roddk da
Post #4
Dec 21, 2025
Forum:
ElaKiri Talk!
දේශානි ඉසුරු🤣?
🥲අඩො මම කිව්වේ උ වැරදි කියලා නෙමේ ඇයි ඌට බනින්නෙ කියලා හැව්වේ
Roddk da
Post #9
Dec 21, 2025
Forum:
ElaKiri Talk!
දේශානි ඉසුරු🤣?
🥲මේ සතිය දුවන්නෙ උන් නිසා බුකියෙ
Roddk da
Post #3
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
දේශානි ඉසුරු🤣?
ඇයි බන් අර ලිංගික සතුටක් නිසා දේශානි සහා ඉසුරු යාලුවෙලා😂 උන් උන්ගෙ ආතල් එකක් අරන් බ්‍රේකප් උනාට පස්සේ අපේ female හෑලි සෙට් එක අරකි ගැන ආදරණීය කවි ලියන්නෙ ,, ඇයත් ගැහැණියකි ආදරයෙන් තැලුනු ගගා🤣🤣
Roddk da
Thread
Dec 20, 2025
Replies: 18
Forum:
ElaKiri Talk!
ඇයි බන් Facebook එකක් ලෝකෙට අවේ🤣 ලෝකෙටනම් කමක් නැ මුන් ලංකාවට දුන්නෙ ඇයි
සතියෙන් සතියට ඒකට යන්න බැ වලියක් එක්කො බොරුවට ප්ලාස්ටර් ගහාගෙන හෑලි ලියනවා එක්කො FB වීරයෝ හාමුදුරුවන්ට බනිනවා 🤣🤣
Roddk da
Thread
Dec 20, 2025
Replies: 4
Forum:
ElaKiri Talk!
ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?
යකඩෝ මං කෙටි කරලා කිව්වේ🥲 ඒක තෙරෙනවා හරියට කියෙව්වොත් වැඩක් නැ මේ ගැන කතා කරන්න අවාට කාටවත් පෝස්ට් එක තෙරෙන්නෙ නැනේ
Roddk da
Post #6
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් මේ සීන් එක😂😂
😂😂
Roddk da
Post #19
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?
🥲නැ බන් එකෙ තියෙන්නෙ ඉපදෙන දරුවා පිරිමියෙක් නම් කසාද බදින කෙල්ල වෙනුවෙන් හදන්න ඔනෙ හොදට කියලා එයා කියන්නෙ කොල්ලෙක් නම් පොඩි කාලෙ ඉදන් බදින ගැනු කෙනා වෙනුවෙන් හදන්න ඕන කියලා😂 උගෙ ජිවිතෙ වෙන එවා ගැන මොකුත් නැ ------ Post added on 1766240589
Roddk da
Post #4
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් මේ සීන් එක😂😂
🥲ඔක්කෝටම පිස්සු බන් අඩුම එකිවත් කියලා නැ ඉසුරු එකිට ගහලා කියලා
Roddk da
Post #6
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?
මම දැක්කා ගොඩක් මේ වගේ හෑලි ලියලා තියෙනවා ගොඩක් අම්මලා වේවා දැන් අලුතින් ඉපදෙන අම්මලා වේවා එයලා හදන්නෙ පිරිමි දරුවා ඇවිදින්නත් කලින් ඉදන් කසාද බදින එකට පුරුදු කරන්න😂😂 මොකද බදින ගැනු දරුවො සතුටින් ඉන්න නම් පොඩි කාලෙම පිරිමි දරුවා හරියට හදන්න මොන විකාරයක්ද මේ
Roddk da
Thread
Dec 20, 2025
Replies: 5
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් මේ සීන් එක😂😂
🥲එතකොට අර එකිවෙනුවෙන් හෑලි ලියන උන් ගේ අදහස් ඔක්කොම වතුරෙ
Roddk da
Post #4
Dec 20, 2025
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් මේ සීන් එක😂😂
මම මේ පෝස්ට් එක ගැන නෙමේ අහාන්න අවේ මම දැක්කා මේ කෙල්ලගේ නහායෙ ප්ලාස්ටර් එකකක් ගහාගෙන😂 දිග හෑල්ලක් ලියලා තිබ්බා එ කෙල්ලට ගහලා කියවලවත් ඉසුරු ගැන කියලත නැ ඇයි එතකොට මිනිස්සු ඉසුරුට බනින්නෙ🥲 කෙල්ලෙක්ගෙ නහායෙ ප්ලාස්ටර් එකක් තිබ්බා කියලා
Roddk da
Thread
Dec 20, 2025
Replies: 19
Forum:
ElaKiri Talk!
BOC FDගැන දන්නෙ කවුද?
ප්‍රශ්නයක් තියෙ මට බැරිද මම දපු FD එක බැංකුවට නොයා online හදාගන්න විත්ඩ්‍රෝ කරගන්න පුලුවන් විදියට තව දෙයක් කියන්න බැරි උනා මට දැනගන්න ඕන මගෙ බැංකුවෙ FD එකෙ ලොකු ගානක් තියෙ ඒත් අපිට ගන්න පුලුවන් සල්ලි ගාන 0 වයි මම ගනුදෙනු නොකරන එක නිසා FD සල්ලි රාජසන්තක වෙයිද බැංකුවෙ මිස් කෙනෙක් මට එහෙම කිව්වා 🥲
Roddk da
Post #9
Dec 19, 2025
Forum:
ElaKiri Talk!
BOC FDගැන දන්නෙ කවුද?
🥲 BoC da 🥲🥲එහෙම වෙනො කියලා එ වැඩ කරන කෙනෙක් කියලා ------ Post added on 1766128423
Roddk da
Post #7
Dec 19, 2025
Forum:
ElaKiri Talk!
🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?
😂අම්මෝ මේකනම් ඇත්තම ඇත්තක් මම කෙනෙක් එක්ක මැසෙජ් කරලා කතා බහාක් ගියා මම දැනට විද්‍යවට අනුව කතා කලෙ 🥲 එයා වෙන මොනාද කියනවා මං කියන එවාට හිනා වෙනවා proof දැම්මත් හිනා වෙනවා ඔය කතාවනම් ඇත්ත කෙල්ලො නම් අනෙ මන්දා අප්පා😂😂
Roddk da
Post #16
Dec 19, 2025
Forum:
ElaKiri Talk!
BOC FDගැන දන්නෙ කවුද?
හායි මම මේ ගැන කලින් අහලා ඇප් එකක් දාගත්තා මගේ කතාව මේකයි මම බැංකුවෙ ගානක් දලා තියෙන්නෙ FD කියලා එහෙකට මාස හයෙන් හයට මම ඇප් එක දාගෙන බැලුවා ආය යටින් අලුත් වෙන්නේ ඊලග මාසයේ ප්‍රශ්නෙ මේකයි දැනට අවුරුද්දක් වෙනවා මම FD දලා පොලිය මාස හයෙන් මට ඇවිල්ලත් තියෙනවා තව මාස හයකින් ආය අලුත් වෙනවා මට දැනගන්න...
Roddk da
Thread
Dec 19, 2025
Replies: 15
Forum:
ElaKiri Talk!
🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?
thiye
Roddk da
Post #10
Dec 18, 2025
Forum:
ElaKiri Talk!
🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?
ගොඩක්ම මම දැක්කා මේක ගැන පෝස්ට් දාන කෙල්ලො ආය පෝස්ට් දනවා "ඔයාගේ කෙල්ල ඔයාට නිතී දානවනම් එයා ඇත්තටම ආදරෙයි " කියලා
Roddk da
Post #3
Dec 18, 2025
Forum:
ElaKiri Talk!
🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?
මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?
Roddk da
Thread
Dec 18, 2025
Replies: 16
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom