Car Reverse Camera HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මගේ car එකට අඩුවට හෝමාගම/ගොඩගම අවටින් රිවස් කැමරා හයි කරන තැනක් දන්නවද ගාන අඩු වෙන්නත් ඕන :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ali/Ebay එකෙන් හොඳ Android Double Din හෝ Android Rear View Mirror එකක් ගන්න..රු. 15,000 ක් වගේ වෙයි.. (මෙහෙන් රු. 15,000 ට ගන්න බැහැ ඔය වගේ එකක්)

    පස්සේ මෙහෙ ඉන්න එකෙක්ට රු. 1500 ක් වගේ දීල හයි කරවගන්න..

    මෙහෙ ඉන්න උන්ගෙන් බඩු හෙන ගණන්..

    මම දවසක් uber එකක ගියා..පොරත් කරලා තියෙන්නේ eBay එකෙන් order කරලා හෝමාගම පැත්තේ කාටද කියලා හයි කරවාගෙන තිබුනේ.. :yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,292
    2,352
    113
    Ali/Ebay එකෙන් හොඳ Android Double Din හෝ Android Rear View Mirror එකක් ගන්න..රු. 15,000 ක් වගේ වෙයි.. (මෙහෙන් රු. 15,000 ට ගන්න බැහැ ඔය වගේ එකක්)

    පස්සේ මෙහෙ ඉන්න එකෙක්ට රු. 1500 ක් වගේ දීල හයි කරවගන්න..

    මෙහෙ ඉන්න උන්ගෙන් බඩු හෙන ගණන්..

    මම දවසක් uber එකක ගියා..පොරත් කරලා තියෙන්නේ eBay එකෙන් order කරලා හෝමාගම පැත්තේ කාටද කියලා හයි කරවාගෙන තිබුනේ.. :yes:

    ow bn oka thama harima wade, mamath cam ekak gennala hai kara, $4 une. hai karanna rs 200 gaththe.