1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අර කඩේට කථා කරපං දැං... ඔය ෆෝන් එක උ්නට දීලා ගානක් අඩු කරලා අළුත් එකකට යන්න සෙට් කරගන්න පුලුවං වෙයි කැමති නං :)
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙතන තියෙන ඔක්කොම ඒවා ඕක හදන්න යන ගානට අඩුයි... :sorry: 16000 ඉදං තියෙනවා අළුතෙන්ම :eek: http://ikman.lk/en/ad/nokia-lumia-920-32gb-4g-original-for-sale-colombo-1 http://ikman.lk/en/ad/nokia-lumia-920-original-for-sale-colombo-146...
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    22 ට එකක් තිබ්බා ඉක්මන් එකේ..:dull:
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෙලියා නේද.. ෆෝන් එක්ක ගන්න ගාන :dull: අතන නං ඊට අඩුවෙං පුලුවං වෙයි. හැබැයි ඉතිං ඔරිජිනල් ඩිස්ප්ලේ ම දායිද දන්නෑ නේ..
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අහලා FB එකෙං කියන්නං :cool:
  6. Dinushasankalpa

    10 of Japan’s Best Engines

    :lol::lol::lol: ලොල් යකෝ.... ගත්ත එකෙක් හැබැයි නරකක් කියන්නෑ... නියම බඩුව කියනවා තව එකෙක් ගන්න අහද්දි.. ඌ කාපු කටුව අරූටත් දෙන්න :lol: කෘසරෙයි 120යි දුන්නම 150ක් ගන්න ඇති වෙයිද අයියාහ් ? :eek:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සෑහෙන්න සවුත්තු වෙලා නේ.. :eek: කොහෙ දිව්ව එක්කද ?
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: සිරාවටම.. ඩීසල් ෆුල්ටෑන්ක් කලාම කටුව පහලට එන්නෑ ලේසියකට .. හොදට පාගලා ගියත් සෑහෙන්න දුවන්න පුලුවං :) :sorry::sorry: ඒ නං සෙඩ් කාරයාට කළු තඩි කැත දුවෙක් වත් ඇති... ඔයාට බන්දලා දෙන්න :cool::cool:
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry::baffled: ඒකත් ඇත්ත ගන්න එකා අම්මා මතක් කරනවා නේ.. හැබැයි අයියේ හැමෝම අපි වගේ අවංක නෑ... තියෙන එක දීලා අළුත් එකක් ගෙනාවාම තමා තේරෙන්නේ ඒක.. අපි හොදට හදලා හදලා විකුණනවා.. ගන්න එකෙත් මොන මොනවා හරි හංගපු වැඩ තියෙනවා.. :oo:
  10. Dinushasankalpa

    Official Reputation/Tag Complaints Thread

    You must spread some Reputation around before giving it to Robinhood wage ekek again.
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    පහුගිය මාසෙම බස් හොයන්න ලංකාව වටේ ගියා වැනට් එකේ.. අද ඩීසල් වලට ගිය වියදම බැලුවාම රුපියල් 3500යි ගිහිං තියෙන්නේ... පට්ට දිවිල්ලක් දුවලා :love: මේ ටිකේ වෑන් එකේ නඩත්තුවග් ගැන බැලුවෙම නෑ .. දිව්වා දිව්වා දිව්වා. හෙට සර්විස් කරන්න ඕනෙ :cool:
  12. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    You must spread some Reputation around before giving it to akilar25 again.
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ඇට බෝලෙ දීපං හම්බයෙකුට.. ඒක අල්ලගෙ කැමැත්ත :yes:
  14. Dinushasankalpa

    10 of Japan’s Best Engines

    :rofl: එළවලු තෙල් :lol::lol: මැස්ඩා මොකක් කිව්වා :baffled::baffled::eek: ඇයි ඔය කෘසර් එකේ තියෙන බඩ්ඩ හොද නැද්ද :cool:
  15. Dinushasankalpa

    Aksha Sudari Pare Gahagena Kiyanne???

    මුංගෙ කෙබ්බ නෙ..:oo: ඔහොම වලියක් අ්තතටම ගියා නං මේ වෙද්දි FB එකේ හැම තැනම ඕක තියෙන්න එපෑ :rofl:
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු :D
  17. Dinushasankalpa

    Aksha Sudari Pare Gahagena Kiyanne???

    අනේ උඹත් යකෝ :rofl::rofl::rofl:
  18. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    බානවා :cool: :cool::cool::cool::cool::cool::cool::cool: :love::love::love::love: තෑන්කූ තෑන්කූ තෑන්කූ මේක කිව්වාට :love::love:
  19. Dinushasankalpa

    Mobile Photography Club

    පොඩ්ඩක් ලයිට් වැඩියි කියලා හිතෙන් නැද්ද මචං :rolleyes::D
  20. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කඩේ හොදයි අවුලක් නෑ. මං දැනුවත්ව දැං ෆෝන් 10කට වඩා අරං දීලා තියෙනවා. (ඔෆිස් එකේ අයටයි මටයි) එකක් වත් තාම නං කැඩිලා නෑ. මං ෆෝන් එක අරං දැං අවුරුදු එකහමාරයි. - ලුමියා 920

    No contents