පෘතුවිය නැගෙනහිරා සිට බටහිරට පරිභ්රමනය වන නිසා අපිට ඉර නැගෙනහිරෙන් පායලා බටහිරින් බැසයන බව පෙනෙනවා,
ඔය සෙවනැල්ල හරියටම න.හිර හරි බ.හිර හරි දිශාවන්ට වැතෙන්නෙ ඉර අපි ඉන්න තැනට හරියටම ඉහලින් මුදුන් වන කාල වලදී පමනයි ඉර අපිට ඉහල හෝ පහල තැනකට මුදුන්වන කාල වලදී ඉර කලින් වගෙ න.හිර සිට බටහිරට ගමන් කරත්...