මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක්
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ පවසති.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තමන් කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති...