ෂුවර්ද කොට කලිසම කියල
මම කාලෙකට ඉස්සරවෙලා පහත නූල දැම්මේ ගොඩක් කළ කිරිලා.... අනිත්‍ය ගිහියන්ට දේශනා කරමින් පැවිද්දන් අති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි එක එකාට කඬේ ගිහිල්ල ආගමයි ජාතියයි දෙකම විනාශ කරල දානවා...... ඒ වගේ නායක ස්වාමින් වහන්සේ කෙනෙක් මිය ගියාම කොඩියක් දාන්නවත් එකෙක් නෑ... ඒක කරන්නේ නගර සභාවේ කම්කරුවන් (මම අත්දැකීමෙන් කියන්නේ.... මම නුවර නිසා.....)
මෙන්න මගේ කලින් නූල :
හාමුදුරුවනේ ඔබ අසමත්ය

බෙනඩික්![]()
නමේ මේ තොටස ගැන ඉස්සරහට දීර්ඝ සාකච්ඡාවක් වෙන්න නියමිත බව පේනව![]()
![]()

අවුලක් නෑ ධර්මසිරි කියලත් කෑල්ලක් තියෙනව නෙ. දෙක බැලන්ස් වෙලා යනව![]()

මම නුවර ඉන්න සිංහලකම ගැන, බෞද්ධකම ගැන කැක්කුමක් තියෙන එකෙක් විදියට දන්න දෙයක් තමයි මූ ධර්මසිරි වුණත් බෙනඩික් වුණත් කියල තියෙන කතාව සහතික ඇත්ත....