1. Mewan_Rose

    සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක්

    Online ගන්න try කරන්න
  2. Mewan_Rose

    ඔබ කුමන දශකයේද

    96 :love:
  3. Mewan_Rose

    මධ්‍යම තැපැල් හුවමාරුවේ කෙනෙක් ඉන්නවද

    Toffee උඹලට කන්න ගෙන නිසා tax ගහන්නේ නෑ.
  4. Mewan_Rose

    90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

    මිනිස්සු දියුණුව කියලා යන්නේ වෙනම ගමනක්
  5. Mewan_Rose

    ආන්ඩුව අන්තිමයිනේ

    SIRIKOTHA JOB ඒකෙන් අස්කලාද? ඕවා ඔහොම තමයි රටේ ආර්ථිකය වැටෙන නිසා ගොඩක් අයට රස්සා නැති වේවි.:(
  6. Mewan_Rose

    UPWORK Exam help(2017)

    ඔහොම ඕක කරලා වැඩක් තියේද ? තනියම කරන්න
  7. Mewan_Rose

    Colombo කැම්පස් එකේ information system digree

    මමත් දැම්මා machan Bump
  8. Mewan_Rose

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    වටේ ගිහිල්ලා අසරණ කොල්ලෙක්ගෙ ජීවිතයක් විනාශ කරනවාට වඩා ඕක හොඳයි.
  9. Mewan_Rose

    හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

    නියමයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා
  10. Mewan_Rose

    චතුරගෙ අලුත්ම හෙලිදරව්ව,,මාරයිනෙ යකෝ

    කවදාහරි ලංකාව දියුණු රටක් කරන්නේ චතුර තුමා.Thank you ගම්පහ
  11. Mewan_Rose

    සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

    :( ඔය උද්දජ්ච කම හින්ද තමයි අපි විනාශ වෙන්නේ,තමන්ගේ එක‍ෙක් රජ වෙන එකට විරුද්ධ වෙලා දෙමළෙක් ගෙනල්ලා රජතුමා කරලා උන්ගේ නීති තාම පිළිපදින හාමුදුරුවෝත් අපේ රටේ ඉන්නවා නේ.:no:
  12. Mewan_Rose

    Legally Web & Certificate Design

    රියදුරා වැරදි නොකරත් සැක පිට අත්තඩංගුවට අරගෙන උසාවි දාල තමයි ඇප දෙන්නෙ.සමහර විට උඹ සැක පිට අරගෙන උසාවියෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක ලංකාව ඒක මතක තියාගෙන වැඩකරන්න
  13. Mewan_Rose

    FACEBOOK pages unpublish kare ayi?

    Facebook pages block කරලා porn site unblock කරලා මේ දෙක අතරේ සම්බන්ධයක් දකින්නෙ නැද්ද
  14. Mewan_Rose

    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

    ගොඩක් ඔය 8pass කතා කියන්නෙත් උන්ම තමයි.හිනමානය කියන්නේ ඕකට තමයි.
  15. Mewan_Rose

    නමට පතිනී

    :(
  16. Mewan_Rose

    කැමතිම මෙනූ එක

    මාළු/මස්,කැකුළුහාල් බතුයි, පොල් ටිකකුයි
  17. Mewan_Rose

    කියුබාව හොඳ නැද්ද ??

    ඔය අන්තරෙ අය full time ඔකද කරන්නෙ? එතකොට උන් ජිවත් වෙන්නෙ කොහොමද? campus ළමයි තමන්ට හම්බවෙන මහපොල ආදාර වලින් කොටසක් මේ අයට පරිත්‍යාග කරනවද?
  18. Mewan_Rose

    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

    චෙ,රොහන වගෙ උන් සමරන නිසහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනිහිටින මුන්ට කන්නන්ගර සමරන්න එක දවසක්වත් නෑ:(

    No contents