1. Mewan_Rose

    අනිවා_කියවපන්_මචං

    අන්තිම වෙනකන් meter උනේ නෑනෙ,:lol::lol:
  2. Mewan_Rose

    JVP MPs Import Six Duty Free Vehicles

    ඉතින් උන් නීතිවිරොදි වැඩක් කරලා නෑනෙ, හැමෝටම ලැබෙන permit එකනෙ.ගෙන්න පුලුවන් අඩුම එකක්නෙ ගෙනත් තියෙන්නෙ,ප්‍රාදේශීයසභා වල උනුත් Land cruiser වලනෙ දැන් යන්නෙ.:sorry::sorry:
  3. Mewan_Rose

    Hoda Youtube Channels??

    lynda වගේ site එකක membership එක ගන්න, මේකේ thread එකක් තිබුණා සල්ලි නැතුව lifetime membership එක ගන්න හැටි
  4. Mewan_Rose

    චතුර_සේනාරත්න...

    අර indian සාස්තරකාරයා කියපු තරුණ එජාප මන්ත්‍රිවරයා චතුරද?
  5. Mewan_Rose

    මගේ_කතාව_එකම_තැනකින්

    එක තැනකදී ඔයා කියනවා ranuka එයාගෙ කුඹුරු හානවයි කියලා. තව තැනකදී කියනවා රනුක කකුල් වල මඩ දුවිලි ගාගන්න කැමති නෑ කියලා. මේක එකිනෙකට පරස්පරයි නේද ?
  6. Mewan_Rose

    චතුර ගැන ඔබ දන්නවාද

    ඔය ඔක්කොම කියවපුවහම මට හිතෙන්නෙ එක දෙයයි චතුර=The Great Allah
  7. Mewan_Rose

    ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

    දෙනවයි කිවුවට දෙන්නෙ නෑ, සාලාවෙදිත් ඔහොමා තමයි කිවුවෙ,අර ලැජ්ජ නැතුව add දාන්නෙ ස්වභාවික අනතුරු නිසා පිඩාවට පත් උන(2016) අයගෙ ජිවිත යතා තත්වයට පත් කලා කියලා,හැබැයි තාම අරණායක මිනිස්සු කූඩාරම් වල
  8. Mewan_Rose

    කණවැන්දුන්ං අඩෝවැඩියාව.

    මිනිහගෙ සින්දු මීට වඩා හොදයි :baffled:
  9. Mewan_Rose

    තේරුම් ගමු.. ආදරෙන් ඉමු..

    දෙයක් තියෙන ඒකෙ අගය අපිට දැනෙන්නේ නෑ.හැමදේම එහෙමයි
  10. Mewan_Rose

    who discovered earth is flat?

    Great Allah
  11. Mewan_Rose

    තමිල්නාඩු

    මචං මේ account එක කී දෙනෙක් use කරනවද , මම කලින් thread එකක දැක්කා උඹ singapore ගියා කියලා තිබුණා.
  12. Mewan_Rose

    චතුරගේ විත්ති

    ගැමුණු රජතුමා යුද්ධ කරන දවස් වල රටේ ආරක්ෂක ලේකම් චතුර තුමා බව ඔබ දැන සිටියද
  13. Mewan_Rose

    මුලතිව් පාසැල් ලමුන්ගෙ හැසිරිම ?

    ඇයි බන් මුන් සිංහල 3ට දන්නෙ දකුණේ සිංහලෙන් පස්සේ දෙමළ, නිකන් නොදා බැරි කමට දානවා වගේ. ජාතිවාදී සිංහලයෝ
  14. Mewan_Rose

    විභාගයකදී

    BUMP THANKS
  15. Mewan_Rose

    How to Defeat This Government

    bump respect

    No contents