මේකේ සීන් කෝන් කෑලි එහෙම තියෙනවද ? තියේ නං හයිලට් කොරල කියන්නෝනේ ඈ !

එක තැනකදී ඔයා කියනවා ranuka එයාගෙ කුඹුරු හානවයි කියලා.
තව තැනකදී කියනවා රනුක කකුල් වල මඩ දුවිලි ගාගන්න කැමති නෑ කියලා.
මේක එකිනෙකට පරස්පරයි නේද ?